Poth.lk

0712588808

ඉබන් බතූතාගේ ලංකා ගමන

රු850

කීරිතිමත් මොරොක්කානු උගතෙකු වූ ඉබන්‌ බතූතා මධ්‍යකාලීන යුගයේ දේශාටනයේ යෙදුණු මාකො පෝලේ ඇතුළු අන්‌ සියලු දේශ ගවේෂකයන්ට වැඩියෙන්‌ රට රටවල්‌ කරා සංචාරය කර ඇති බවට ප්‍රසිද්ධියක්‌ උසුලයි. පුත්තලම ප්‍රදේශයේ ඉබන්‌ බතූතා නමින්‌ වූ දැළි කුණු වැකුණු මාර්ග සංඥා පුවරුවක්‌ දැකීමෙන්‌ ඒ ඔස්සේ කරුණු හාරා අවුස්සා බැලීමට අමිනා හුසේන්‌ නම්‌ ලේඛිකාව තුළ පෙළඹවීමක්‌ ඇතිවේ. එකල ලංකා හෝ සෙරන්ඩිබ් නමින්‌ පතළ දේශයේ ඉබන්‌ බතුතා ආගිය තැන්‌ යැයි අනුමාන කළ හැකි දිශානතිය ඔස්සේ ඇගේ ගමන ඇරඹෙන්නේ ඒ අනුවය. මුතුපර ගහන වයඹදිග මුහුදු තීරයෙන්‌ පටන්ගෙන ලංකාවේ පූජනීය ගිරි සිරස ලෙස ප්‍රකට සිරීපාදය හරහා පහතරට දෙවිනුවර අත්‍යලංකාර දේවාලය පසු කර එද්දී බ්‍රාහ්මණ වංශික පූජකවරුන්ගේ ආශීර්වාද ලැබ හා නාට්‍යාංගනාවන්ගේ රැඟුම්‌ දැක බලා පීත්ත පටියක්‌ සේ දිගින්‌ දිගට දිස්වෙන සමුද්‍රාසන්න මාවත ඔස්සේ ඇය කොළඹට ළඟා වෙයි. ඉබන්‌ බතූතාගේ ගමන්‌ මග සෙවූ ඈ පෙරළා නවතින්නේ තමා ගමනාරම්භ කළ පුත්තලමේදී ය. ලේඛිකාවගේ මේ චාරිකාවේ දී ඉබන්‌ බතූනා පිළිබඳ මතක ශේෂයන්‌ රැගත්‌ බොහෝ දෙනෙකු හමු වී ඇත. මේ දේශගවේෂකයාගේ ලංකාගමන පිළිබඳව ගොඩනැඟී තිබූ මිථාාවන්‌ හා පුරාවෘත්තයන්‌ රැසක යථාර්ථය හෙළි කර ගැනීමට කතුවරිය මෙහිදී සමත් වේ.

Availability: 2 in stock (can be backordered)

අමීනා හුසේන්

Reviews

There are no reviews yet.

Be the first to review “ඉබන් බතූතාගේ ලංකා ගමන”
30
    30
    Your Cart
    නිවැරදි සිංහල පද
    1 X රු180 = රු180
    අයිරාංගනි
    1 X රු250 = රු250
    ජන උරුමයේ උල්පත
    1 X රු1800 = රු1800
    මානිගේ තීරුව
    1 X රු430 = රු430
    උම්ම්ග්ග ජාතකය
    1 X රු160 = රු160
    රහයි ජීවිතේ
    1 X රු450 = රු450
    සිංහල ලකුණ
    1 X රු350 = රු350
    සිනමාව සහ වාරණය
    1 X රු200 = රු200