Poth.lk

0712588808

ආතර් සී ක්ලාක් ජීවන සටහන්

රු300

1956 සිට 2008 අභාවය තෙක් ශ්‍රී ලංකාවේ ජීවත් වෙමින් ශ්‍රීමත් ආතර් සී ක්ලාක් විසින් පළ කරන ලද පොත් පත් සිය ගණනාවක ලිපිනය ලෙස කොළඹ, ශ්‍රී ලංකාව ලෙස සඳහන් කරමින් සහ වෙනත් අන්දමින් ශ්‍රීමත් ආතර් සී ක්ලාක් විසින් අප දිවයිනට අමිල ගෞරවයක් ලබා දී ඇත. මෙම ග්‍රන්ථය මගින් ඔහු විසින් ඉටු කරන ලද කාර්යය කොටස් හතරක් ලෙස සටහන් වෙයි. *පාසල් අධ්‍යාපනයේ සිට කෘතිම චන්ද්‍රිකා සන්නිවේදන තාක්ෂණය මගින් මනුලොව ගෝලීය ගම්මානයක් කළ අයුරු *අභ්‍යවකාශ වීර චාරිකා සංග්‍රහ සහ වෙනත් විද්‍යා ප්‍රබන්ධ වල සටහන් *අනාගතය පිළිබඳ ඔහුගේ අදහස් *ශ්‍රී ලංකාවට ඔහුගෙන් වූ සේවය

Availability: 1 in stock

මහාචාර්ය ජී ෆ්‍රැන්සිස් ද සිල්වා

Reviews

There are no reviews yet.

Be the first to review “ආතර් සී ක්ලාක් ජීවන සටහන්”
46
    46
    Your Cart
    පිං පොත
    1 X රු475 = රු475
    සිලෝනාගමනය
    1 X රු900 = රු900
    රහයි ජීවිතේ
    1 X රු450 = රු450
    කලියුගය
    1 X රු375 = රු375
    අයිරාංගනි
    1 X රු250 = රු250
    කඳඅරනී Kanda Aranee
    1 X රු500 = රු500
    සිංහල ලකුණ
    1 X රු350 = රු350
    අපොයියාව
    1 X රු360 = රු360
    පිංතුර කතා
    1 X රු350 = රු350
    මගුල් ගෙදර
    1 X රු250 = රු250
    වනගත ලංකා
    1 X රු540 = රු540
    ගෙදරවට සිතියම
    1 X රු400 = රු400
    STORIES AND HISTORIES
    1 X රු850 = රු850
    සන්නිවේදන ප්‍රවර්ග
    1 X රු315 = රු315
    කෝපි කාලෙ ලංකාව
    1 X රු360 = රු360
    සිංහල විචාර මග
    1 X රු350 = රු350
    නිවැරදි සිංහල පද
    1 X රු180 = රු180
    භව කර්ම
    1 X රු180 = රු180
    අත අත නෑර
    1 X රු700 = රු700
    ඉරට හඳට මුවාවෙලා
    1 X රු315 = රු315
    යවෙස් ලු මිනිසා
    1 X රු800 = රු800
    සන්නිවේදන ප්‍රවණතා
    1 X රු270 = රු270