Availability: In Stock

අරුමැති කටහඬ

SKU: BKS-P1-A1278

රු290

චතුරිකා නිර්මාණි

1 in stock

Description

එදිනෙදා ජීවිතයේ මුණගැසෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ගායන ශිල්පීන් ශිල්පිනියන්, ගුරුවරුන් ආදී කටහඬ වැඩි වශයෙන් භාවිත කරන්නන් තුළ, කටහඬ පිළිබඳ ඇති අල්ප අවබෝධය සලකා කතෘවරියගේ අත්දැකීම් ඇසුරෙන් මෙම කෘතිය රචනා කර ඇත.