අපේ ප්‍රහේලිකාවට වචන පැමිණෙන්නේද හරියට මේ පාරවල් සතර ඔස්සේ අප අපගේ ගෙදරට පිවිසෙනවා වාගේය. අක්කා වැනි සිනිදු වචන කලින් පැමිණෙයි. අප වැනි දඟකාර වචන රංචු ගැසී පැමිණෙයි. අම්මා, කිරි අම්මා වැනි ගැහැණු වචන ළඟ පාරවල් වලින් ඉක්මනින් අඩි තබා පැමිණෙන අතර තාත්තා වැනි ලොකු වචන රෑ බෝ වී පැමිණෙයි. කෙසේ නමුත් රාත්‍රිය වන විට සැවොම ගෙදරට එකතු වෙයි.
-10%
අපොයියාව Apoiyyawa
රු360
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
Availability: 3 in stock
Reviews
There are no reviews yet.