Warning: session_start(): open(/tmp/sess_58f2c8ee06d58bb1e005bcb9f635b2ed, O_RDWR) failed: Disk quota exceeded (122) in /home/pothivag/public_html/wp-content/plugins/woosocio/woosocio.php on line 14

Warning: session_start(): Failed to read session data: files (path: /tmp) in /home/pothivag/public_html/wp-content/plugins/woosocio/woosocio.php on line 14
අපොයියාව - Poth.lk

Poth.lk

0712588808

-10%

අපොයියාව

රු360

අපේ ප්‍රහේලිකාවට වචන පැමිණෙන්නේද හරියට මේ පාරවල් සතර ඔස්සේ අප අපගේ ගෙදරට පිවිසෙනවා වාගේය. අක්කා වැනි සිනිදු වචන කලින් පැමිණෙයි. අප වැනි දඟකාර වචන රංචු ගැසී පැමිණෙයි. අම්මා, කිරි අම්මා වැනි ගැහැණු වචන ළඟ පාරවල් වලින් ඉක්මනින් අඩි තබා පැමි‍ණෙන අතර තාත්තා වැනි ලොකු වචන රෑ බෝ වී පැමිණෙයි. කෙසේ නමුත් රාත්‍රිය වන විට සැවොම ගෙදරට එකතු වෙයි.

Availability: 9 in stock

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

Reviews

There are no reviews yet.

Be the first to review “අපොයියාව”
0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop