Poth.lk

අධ්‍යාපනික ක්‍රියාමූලික පර්යේෂණ

රු300

ක්‍රියාමූලික පර්යේෂණවලට පදනම්‌ වන පර්යේෂණ මූලධර්ම මත පර්යේෂකයාගේ ඇගයුම්‌ පද්ධතිය කෙරෙහි වැඩි නැඹුරුතාවක්‌ දැක්වීම මෙම කෘතියේ මූලික ලක්ෂණයකි. එසේම ක්‍රියාමූලික පර්යේෂණවල න්‍යායාත්මක පදනම පංතිකාමර භාවිතයට යොදාගත හැකි ආකාරය මනාව පෙන්වා දෙනු ලැබීම මෙහි සුවිශේෂී ලක්ෂණයකි. මේ අනුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ උපාධි, ඩිප්ලෝමා පරීක්ෂණ සඳහා පර්යේෂණ ක්‍රම විද්‍යාව භාවිත කරන විද්‍යාර්ථීන්ට මෙන්ම වෘත්තීය ක්‍රියාමූලික පර්යේෂකයන්ට ද මෙම කෘතිය අගනා මූලාශ්‍රයක් වශයෙන් හඳුන්වා දිය හැකිය.

අනිල් පාගොඩ ආරච්චි