- 
          ඉගෙනුම් මනෝවිද්‍යාවේ නව ප්රවණතා0රු600ඉගෙනුම් මනෝ විද්‍යාව පසුගිය දශක දෙක තුන තුළ ලෝකයේ වේගවත්ව ඉදිරියට ගමන් කළ විෂය ක්ෂේත්රයකි. එම නව දැනුම ඇතුළත් කරමින් රචනා කරන ලද කෘතියකි. 
- 
          සමකාලීන අධ්‍යාපන සංකල්ප0රු1000වත්මන් ලොව දියුණු සහ දියුණු වෙමින් පවතින රටවල මෙන්ම අප රටද අභ්‍යාසය ලබන සමකාලීන වශයෙන් අගයන අධ්‍යාපන සංකල්ප 20ක් මෙම කෘතියෙන් විග්රහ කෙරේ. 
 
								 
		 
		