- 
        -10%  ගවේෂණාත්මක ප්රවෘත්තිකරණය0Original price was: රු800.රු720Current price is: රු720.විවිධ බලවේග මගින් යම් යම් හේතු නිසා මහජනතාවගෙන් වසන් කිරීමට ප්රයත්න දරන සාධක, තොරතුරු හෙළිදරව් කිරීම ගවේෂණාත්මක ප්රවෘත්ති කරණයේ මූලික අරමුණයි. සිය වෘත්තිය පිළිබඳ ගැඹුරු සමාජ සදාචාරාත්මක වගකීමක් ද, සාධාරණ මානවවාදී විඥානයක් ද සිද්ධියේ පෘෂ්ඨීයත්වයට සීමා නොවී අභ්‍යන්තර හරය කරා විනිවිද ගොස් නියම සහ නිසි තතු හෙළිදරව් කිරීම ගවේෂණාත්මක ප්රවෘත්ති කරණයේ කර්තව්‍ය වේ. ගවේෂණාත්මක ප්රවෘත්තිකරණය, ගෝලීය සහ ජාතික පර්යාලෝක, මාධ්‍ය ක්ෂේත්රයේ වෘත්තිකයින් සහ මාධ්‍ය අධ්‍යයන ක්ෂේත්රයේ විද්‍යාර්ථීන්ට මෙන්ම මාධ්‍ය පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනාට ප්‍රයෝජනවත් වැදගත් කෘතියකි. 
 
								 
		 
		