-
දඩබ්බරයා – Dhadabbaraya
0රු400“බුදුන් නොදෙසූ දේ සහ දෙසූ බවට ඉඟියක් වත් නැති බොහෝ දේ අද බුදු දහම බවට පත්ව තිබේ. පැවිදි නිකායන්, හින්දු දෙවිවරු, නැකත් ශාස්ත්‍ර, වෘක්ෂ වන්දනා, බාරහාර, ධාතු වන්දනා, ලක්ෂ ගණන් මල්පූජා, පහන් පූජා ආදී තවත් බොහෝ දේ බුදු දහම ජීවත් කරවමින් තිබේ. මෙබඳු වත්පිළිවෙත් මතින් “බුද්ධ” දේශනා කළ දර්ශනය පසක් කර ගැනීම අති දුෂ්කර වන්නේය. සාහිත්‍ය මූලාශ්‍ර මගින් “බුද්ධ” සෙවීම නිශ්ඵල බව මම අවබෝධ කර ගතිමි. “බුද්ධ” මුණ නොගැසුන ද මා ගමන් ගත් කෙටි සාහිත්‍ය මග තුළ මට හරි අපූරු මිනිසෙකු මුණ ගැසුණි. හේ “සිද්ධාර්ථයි”. මේ කෘතිය එසේ මුණගැසුණු සිද්ධාර්ථ, “දඩබ්බරයා” හරහා ඔබට හඳුන්වා දීමට තැනූ ප්රයත්නයකි.”
Dishan Pathirathna, ඩිල්ෂාන් පතිරත්න
Genre
- Deals
- English
- New Arrivals
- test
- Uncategorized
- අධ්‍යාපන මනෝවිද්‍යා
- ඉතිහාසය
- කාව්‍ය
- කෙටිකතා
- චරිත
- ජනකතා
- ජ්‍යොතිෂය
- ජීවිතය ජයගන්න
- දේශපාලන
- නවකතා
- නැටුම්
- නීතිය
- පරිවර්තන
- පරිසරය
- බුද්ධාගම
- මාධ්‍යය
- මානව විද්‍යා
- මාර්ටින් වික්‍රමසිංහ කෘති
- යොවුන් නවකතා
- විද්‍යා
- වෙනත්
- සංස්කෘතිය
- සම්මානලාභි
- සමාජ විද්‍යා
- සිංහල
- ළමා