• Develop Self Confidence, Improve Public Speaking

    Develop Self Confidence, Improve Public Speaking

    0

    Dale Carnegie

    රු800
    Add to cart
  • -10% සුප්‍රකට චරිත ගැන අප්‍රකට කතා - Little Known Facts About Well Known People

    සුප්‍රකට චරිත ගැන අප්‍රකට කතා – Little Known Facts About Well Known People

    0

    විසිවන සියවසේ දී අපූරු සහ විශිෂ්ට ග්‍රන්ථ කිහිපයක්ම රචනා කළ ඩේල් කානගී මෙම පොතෙහි විග්‍රහ කර ඇත්තේ ලෝකයේ සුප්‍රකට ම සහ විශිෂ්ටතම මිනිසුන් සහ ගැහැණුන් රැසකගේ ජීවන අත්දැකීම් ය. ඉතා රසවත් ලෙස ගොනු කර ඇති ඒ තොරතුරු ඇතැම්විට අභියෝග ජය ගැනීම සහ සුවිශේෂී චරිත ලක්ෂණ ගැන ය. ඇතැම් විට ඔහු මනු ලොව වාසීන්ගේ විශ්මිත ගති සොබාවන්, අසාර්ථකත්වයන් සහ පරාජයන් පිලිබඳව ය. එක් අතකින් මෙය විශිෂ්ටයන් ගේ ජීවිත ගැඹුරින් විමසා බැලීමකි, තවත් අතකින් ඔවුන්ගේ ජීවන රහස් හෙළිදරව් කිරීමකි.

    Original price was: රු600.Current price is: රු540.
    Add to cart