-
සිංහල පුවත්පත් ප්රකාශනයේ ආරම්භය හා විකාශනය 1860-1916
0රු390ලෝකයේ පුවත්පත් ආරම්භය හා අන්තර්ජාතික ප්රවණතා යන මාතෘකාවෙන් මෙම කෘතියට මුලපුරනකතෘවරයා ශ්‍රී ලාංකික පුවත්පත් ප්රකාශනය හා ව්‍යාප්තිය කෙරෙහි බලපෑ ආර්ථික, සමාජීය හා ආගමික පසුබිමපිළිබඳ කරන ගැඹුරු විමසුම සුවිශේෂී වෙයි. මේ කෘතියේ දකින තවත් විශේෂත්වයක් වන්නේ 1860 – 1910 අතර ප්‍රධාන ධාරාවේ සිංහල පුවත්පත් වලට අමතරව මුල් කාලීන ඉංග්‍රීසි හා දෙමළ පත්‍ර ගැන ද මනාවිශ්ලේෂණයක් සිදුකර තිබීමයි.