-
ශ්‍රී ලංකාවේ පාසල්වල ඵලදායිත්වය
0එකම විෂය නිර්දේශ, පෙළ පොත් විදුහල්පති හා ගුරුවරු සමාන වුවද එක් පාසලක් තවත් පාසලකට වඩා හොඳ හෝ ජනප්‍රිය වන්නේ කෙසේද? පාසලක ඵලදායිතාවය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? නැතහොත් ඵලදායි පාසලක තිබෙන විශේෂ ලක්ෂණ කවරේද? යනාදි ප්‍රස්තුත පිළිබඳ ශ්‍රි ලංකාවේ ප්‍රමාණවත් තරමින් අධ්‍යනය සිදු කර නොමැත. එකී මුලික ප්‍රස්තුත වලට විසදුම් ලබා ගන්නා ආකාරය පිළිබඳ පර්යේෂණාත්මක අධ්‍යන කෘතියකි.