• මානව අතීතය

    මානව අතීතය

    0

    අතීත විත්ති දැන ගැනීමට බොහෝ දෙනා අතර ඇත්තේ දැඩි උනන්දුවකි. භෞතික මානව විද්‍යාව තුළින් මානව පරිණාමය ගැන විමසීම සඳහා ප්‍රාග් මානව විද්‍යාව නම් ක්ෂේත්‍රයක් අද දියුණු වී ඇත. මානව පරිණාමය පිළිබඳව ඉංග්‍රීසියෙන් බොහෝ පතපොත ලියැවී තිබුණද, සිංහලෙන් ලියැවුණු පොත පත ඇත්තේ අතලොස්සකි. මේ නිසා ඉගෙනීමට ශිෂ්‍යයාත්, ඉගැන්වීමේ දී ගුරුවරයාත් ගැටලු රැසකට මුහුණ පාති. මානව අතීතය පිළිබඳ ලියැවුනු මේ පොත මානව අතීතයේ විවිධ කාල පරාස හඳුන්වාදීමට කොටස් තුනකින් සමන්විතය.

    රු475
    Read more