-
ගිහින් එන්න කානිවල්
0රු2502018 රජත පුස්තක සම්මානය රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනු කෙටි කතා සංග්‍රහය. මෙහි සිලි සිලි-සිරි සිරි, මිදුණා! මිදුණා! මනාව මිදුණා!, අග්නි ප්‍රේත වස්තුව, ගිහින් එන්න කානිවල්, ගඩුව, කළු පෙට්ටිය, රාමු දෙකක කතාවක්, පෙතියා කෙටි කතා ඇතුළත් වේ.
-
-10%
සිතුවමෙන් නෙරපූ කිඳුරෙක්
0Original price was: රු350.රු315Current price is: රු315.සුමුදු නිරාගී සෙනෙවිරත්නගේ දෙවන කෙටිකතා සංග්‍රහය වන මෙහි කතා හතක් අන්තර්ගතය. විටෙක යථාර්ථවාදීව මෙන්ම තවත් විටෙක යථාර්ථයේ සීමා ඉක්මවමින්ද ලියැවී ඇති මෙම කෙටිකතා සඳහා පුරාණෝක්ති මෙන්ම ඉතිහාසයද භාවිත කර තිබේ. සමකාලීන සමාජයේ ඇතැම් ආකල්ප හා පිළිගැනීම් මෙහිලා නිරූපණය කර ඇත්තේ කිසියම් උත්ප්‍රාසයකිනි; ඒවාට යටින් ඇති, පියවී ඇසට නොපෙනෙන ශබ්දය හඟවමිනි.
සුමුදු නිරාගී සෙනෙවිරත්න