• සී හෙළයේ යක් පරපුර

    සී හෙළයේ යක් පරපුර

    0

    ශ්‍රී ලාංකේය ඉතිහාසය ආරම්භ වන්නේ “යක්‍ෂ” ගෝත්‍රිකයන්‌ පිළිබඳ පුරාවෘත්ත ඇසුරෙනි. “යක්‍ෂ” යන්න “අමනුෂ්‍ය” යන්නට පර්යාය කොටත්‌ ඒ මානව ගෝත්‍රය පහත්‌ කොටත්‌ සැලකීම නිසා දෝ ලිඛිත ඉතිහාසයෙන්‌ යක්‌ පරපුර මකා දැමිණි. එ සේ වුවත්‌ ඒ යක්‌ පරපුර නො මළ බව ද, අපේ ආදිවාසීන්‌ පවා එහි ක්‍රමික විකාශනයක්‌ බව ද, බලංගොඩ මානවයා ගේ පරපුරට සමීප ලක්‍ෂණ මෙරට විසූ අසුර, රාක්‍ෂස, යක්‍ෂ යන ගෝත්‍රවලට බෙදී ගිය මානව වර්ගයා තුළින්‌ විද්‍යාමාන වන බව ද මෙම කෘතිය තුළින්‌ ඇලඩින්‌ හෙට්ටිආරච්චි මහත්මා මනාව පෙන්වා දෙයි.

    රු300
    Read more