-
-
උඩරට රාජධානිය 1470 – 1818
0රු380සිංහලයේ අන්තිම රජ්‍යයවූ කන්ද උඩ රට රාජධානියට ශත වර්ෂ තුන හමාරක් පුරා දිවෙන ඉතිහාසයක් ඇත්තේය. එහෙත් එම රාජධානිය ගැන සමහර අතින් අපි අනුරාධපුර රාජධානිය ගැන තරම්වත් කරුණු නොදනිමු. මෙම කෘතියේ අරමුණ කන්ද උඩ රට රාජධානියේ දේශපාලන ඉතිහාසය පිළිබඳ මූලික කතා පුවත පාඨකයන් වෙත ඉදිරිපත් කිරීම වුවද, එහි ආර්ථික ක්‍රමය, සංස්කෘතිය හා සමාජය පිළිබඳ තොරතුරු ද නැත්තේ නොවේ. උඩ රට රාජධානිය බිහි වීමත් එහි වර්ධනය හා අවසානයත් පිළිබඳ පැහැදිලි විවරණයක් ඉදිරිපත් කරන ‘උඩ රට රාජධානිය’ උසස් විභාග සඳහා ලංකා ඉතිහාසය හදාරන සිසුන්ට මෙන්ම අපේ අතීතය ගැන පුළුල් දැනුමක් ලබනු රිසි සැමට ද අතිශයින් ම ප්‍රයෝජනවත් වනු නොඅනුමානය.
-
-10%
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 2
0Original price was: රු750.රු675Current price is: රු675.චන්දන මාරසිංහ