-
-10%
අපොයියාව
0Original price was: රු400.රු360Current price is: රු360.අපේ ප්රහේලිකාවට වචන පැමිණෙන්නේද හරියට මේ පාරවල් සතර ඔස්සේ අප අපගේ ගෙදරට පිවිසෙනවා වාගේය. අක්කා වැනි සිනිදු වචන කලින් පැමිණෙයි. අප වැනි දඟකාර වචන රංචු ගැසී පැමිණෙයි. අම්මා, කිරි අම්මා වැනි ගැහැණු වචන ළඟ පාරවල් වලින් ඉක්මනින් අඩි තබා පැමිණෙන අතර තාත්තා වැනි ලොකු වචන රෑ බෝ වී පැමිණෙයි. කෙසේ නමුත් රාත්‍රිය වන විට සැවොම ගෙදරට එකතු වෙයි.
-
-11%
ඇහි පියන් ඇහැරිලා
0Original price was: රු450.රු400Current price is: රු400.2012 විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය විද්‍යෝදය සම්මානය
-
-
-
සිනෙ සමාධි
0රු350ලෝ පතළ ජර්මානු පුරෝගාමී සිනමා න්‍යායවේදියකු වන රුඩෝල්ෆ් ආන්හයිම්ගේ Film As Art කෘතියේ තොරා ගත් කෘති කිහිපයක් පරිවර්තනය කිරිමකි.
-
සෙංකොට්ටං
0රු8502012 විශිෂ්ටතම රාජ්‍ය සාහිත්‍ය සම්මානය, 2012 විශිෂ්ටතම නවකතා විද්‍යෝදය සාහිත්‍ය සම්මානය, 2012 විශිෂ්ටතම නවකතා ගොඩගේ සාහිත්‍ය සම්සානය, 2012 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත කෘතියකි
-
-10%