- 
          අපි කුමට ගැටෙමුද?0රු780පිරිමි ද ගැහැනු ද වෙනස් ස්වාභාවයන් ඇත්තෝ වෙති. ඔවුන්ගේ කායික, මානසික හා අන් සියලු අංශවල ද දක්නට ලැබේ. එසේ වෙනස්කම් ඇති කළ අපගේ ජාන එසේ පවතිද්දි, සමාජ වෙනස්කම් සිදුවිම ඉදිරියට යයි නම්, මේ නිසා සිදු වු අධික වැඩ, කායික මානසික පීඩනය හා කාලය මදි වීම නිසා අපගේ ජීවිතය පවත්වා ගන්නේ චිත්තවේගික වු හා පාලනයෙන් තොර වු ස්වාභාවයෙන් ඉතා අපහසුවෙනි. එහි ප්‍රතිඵලය වන්නේ පවුල් සම්බන්ඳතා බිඳ වැටිමයි. මේ පිළිබඳ මනා අවබෝධයෙන්, සහකම්පනයෙන් යුතුව සහ විනෝදාත්මකව ද කතුවර්යා මේ පොත ලියා ඇත. 
- 
          
- 
          ආතතිය0රු530මෙම කෘතියේ සුවිශේෂි ප්‍රබලතාවක් වන්නේ ආතතියේ හැම අංශයක්ම ජිවිතයේ හැම අංශයකටම බලපාන ආකාරය තියුණු විමර්ශනයකට යොමු කිරීමයි. ආතතියේ නොයෙක් අංශ වල බලපෑම දසවන පරිච්ඡේදය ඇසුරෙන් පමණක් වුවද අපට පැහැදිලි කරගත හැකිය. එසේම, පෞරුෂය, ප්‍රජනනය, ජීරණය, ප්‍රතිශක්තිය, විශාදය, ස්මෘතිය, වියපත් වීම, දියවැඩියාව, හෘදයාබාධ ආදියට එහි බලපෑම ගැන කතුවරයා සැලකිලිමත් වෙයි. 
- 
          ඉහිරුණු දිය0රු430නිර්භිත චින දැරියක් ප්‍රධාන කොට ගෙන සැලී ග්රින්ඩ්ලි විසින් ලියන ලද Spilled Water මෑක කාලයේ විශේෂයෙන් ම යොවුන් පාඨකයන් වෙනුවෙන් ලියැවුණු විශිෂ්ට කතා තේමාවකින් යුතු ඉතා අරුත්බර කෘතියක් ලෙස සැලකේ. 
- 
          උපදේශන කුසලතා සඳහා ප්‍රායෝගික දැනුම0රු360මෙම කුතිය වෘත්තිය උපදේශන ක්‍රියාවලියේ නියුක්තයින්ට මෙන් ම විවිධ පාඨමාලා ඔස්සේ උපදේශනය හදාරනු ලබන විද්‍යර්ථීන්ටද ප්‍රයෝජනවත් වනු නිසැකය. මෙවැනි සාරවත් කෘතියක් සම්පාදනය කරමින් උපදේශන සාහිත්‍යය පෝෂණය කිරිමට දායකවීම දක්වා ඇත. 
- 
          
- 
          
- 
          කෝපය ජය ගන්නේ මෙහෙමයි0රු740මිනිසුන්ගේ පොදු හැසිරිම් තුළ පහසුවෙන් හඳුනා ගත හැකි මේ නොයෙක් ශෛලිවල,දුබලතා පමණක් නොව ප්රබලතා ද ඇත්තේය. මෙහි එන නොයෙක් ස්වයං පිරික්සුම් සහ විවිධ උදාහරණ මඟින් ඔබේ කෝපය කවර ශෛලියේ එකක් දැයි හඳුනා ගැනිමට මේ කෘතිය මඟ පෙන්වයි. 
- 
        -10%  චුම්බන කන්ද Chumabana Kanda0Original price was: රු300.රු270Current price is: රු270.ජයතිලක කම්මැල්ලවීර 
- 
          ජය ගන්නට ඔබේ දරුවාට උදවි කරන්නේ මෙහෙමයි – ප්‍රායෝගික මනෝ විද්‍යාව0රු400මෙම ග්‍රන්ථය කියවන අයට තමන් කවර ආකාර මව්පියන් දැයි පුළුල් ලෙස තේරුම් ගැනිමටත්, ඔවුන් කුමන ආකාරයේ විය යුතු දැයි අවබෝධ කර ගැනිමට මෙම ග්‍රන්ථය උපකාරි වේ. 
- 
          
- 
          ප්‍රායෝගික මනෝ විද්‍යාව – මනස පුහුණු කිරිම0රු880සංවර්ධනය මේ ග්රන්ථයෙහි අරමුණු වේ. ඔබ සෞඛ්‍යය දියුණු කර ගැනිම ගැන, ආත්ම විශ්වාසය පුහුණු කර ගැනිම ගැන, සිතෙහි එකඟ කම ඇති කර ගැනිම ගැන, ආකර්ෂණීය භාවය සහ චරිත වර්ධනය ගැන, ආත්ම පරිපුර්ණ කර ගැනිම ගැන, සමස්ත ජීවිත සාර්ථකත්වය සහ සනාතන සංතුෂ්ටිය ගැන, උනන්දු වන්නෙහි නම්, මේ කෘතිය ඒ අරමුණු ඉටු කර ගැනිම සඳහා උදව් වේ. 
 
								 
		 
		