-
අධ්‍යාපන දර්ශනයේ පෙරදිග චින්තන පැතිකඩ
0අධ්‍යාපන ඥානවිභාගයට තුඩු දුන් දාර්ශනික ප්‍රවේශයන් මෙන් ම පෙරදිග චින්තනයෙහිලා ගැනෙන ආගමික ආචාරධර්ම සැකැවින් මෙම ග්‍රන්ථයේ විග්‍රහ කෙරේ.
-
අධ්‍යාපනයේ මනෝවිද්‍යාත්මක පදනම
0නවතම විෂය මාතෘකා සහ ඉගෙනුම් මනෝ විද්‍යාවේ නව න්‍යායන් කිහිපයක් මෙම ග්‍රන්ථය මගින් හඳුන්වා දෙනු ලබයි.
-
ආකල්ප සංවර්ධනය
0ආකල්ප සංවර්ධන ක්‍රියාකාරකයින් වන දෙමාපිය, ගුරුවර ආදින්ට නිවස, පාසල, වෙනත් සමාජ සංවිධාන, ජනමාධ්‍ය ආදියෙන් ළමයින්ගේ ආකල්ප සංවර්ධනයට සැලකිය හැකි සක්‍රීය දායකත්වය මෙන්ම සිදුවන අනර්ථයද මෙම විවිරණයෙන් මනාව දක්වා ඇත.
-
ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර්ගේ පුද්ගල මනෝවිද්‍යාව
0නුතන මනෝවිද්‍යාවේ පියා සිග්මන් ෆ්‍රොයිඩ් වශයෙන් ද උපදේශනයේ පියා කාල් රොජර්ස් වශයෙන් ද පැවැති ජනප්‍රිය මතවාදය නැවත විමර්ශනය කෙරෙන මෙම කෘතිය වත්මන් උපදේශකවරයා හෝ චිකිත්සකවරයා තුළ සැඟවි සිටින සැබෑ ක්‍රියාකාරි සෙවනැල්ල අන් කිසිවකු නොව ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර්ය යන මතවාදය ගම්‍ය කරවයි.
-
-
කාල් රොජර්ස් සහ පුද්ගල කේන්ද්‍රීය උපදේශනය
0මෙම කෘතිය උපදේශන ක්ෂේත්‍රය සංවර්ධනය පිණිස කාල් රොජර්ස් නම් විශිෂ්ඨ වු ගුරුවරයාණන්ගේ ඌණතා ඇත දැනුම කුසලතා ආකල්ප හා ක්‍රම ශිල්පවලින් සංගෘහිත වුවකි.
-
-
කෝපය කළමනාකරණය
0මෙම කෘතිය එදිනෙදා ජන ජිවිතයේ පැන නැගෙන ගැටලු පදනම් කර ගනිමින් කෝපය කළමනාකරණය කර ගත හැකි විවිධ ආකාර විමර්ශනය කරයි.
-
ගුරු වෘත්තීය කුසලතා
0මෙම පොත ගුරු වෘත්තිය සංවර්ධනය උසස් වීම් සඳහා පැවැත්වෙන සියලුම තරඟ විභාග සහ සම්මුඛ පරීක්ෂණ සඳහා ගුරුවරයාට අවශ්‍ය දැනුම, අවබෝධය සහ කුසලතා අත්පත් කර ගත හැකි අගනා ප්‍රායෝගික කෘතියකි.
-
-
චිත්තවේග කළමනාකරණය
0දෛනික ජිවිතය ගත කිරිමේ දි ගෙදර දොර මෙන් ම රාජකාරි හෝ සේවා ස්ථානයේ දි අත්දකින චිත්තවේගිය ගැටලු කිහිපයක් වස්තු කොටගත් මෙම කෘතිය උපදේශන මනෝවිද්‍යාවේ ව්‍යවහාරික අවබෝධය පිළිබඳ දැනුම ලබා දේ.
-