- 
          ප්‍රාථමික අධ්‍යාපනය0රු250ප්‍රාථමික අධ්‍යාපනය සංවර්ධනය කිරීම හෝ වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය කරුණු ඇතුළත් කරමින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. 
- 
          
- 
          ශ්‍රී ලංකාවේ 1972න් පසු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ0රු300ශ්‍රී ලංකාවේ 1972න් පසු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් අනතුරුව 1978 මෙරට අධ්‍යාපනයේ සිදුකළ නව වෙනස්කම් පෙන්වා දෙන මෙම කෘතිය දේශපාලන පෙරලියේ ප්‍රතිඵලයක් වශයෙන් එළි දුටු 1981 ධවල පත්‍රිකාවේ ප්‍රතිසංස්කරණ යෝජනා ගැනද, 1992 කඩඉමක් වු ජාතික අධ්‍යාපන කොමිෂන් සභා වාර්තාවේ ප්‍රතිසංස්කරණ යෝජනා ද මෙම කෘතියෙන් විමර්ශනය කෙරේ. 
- 
          
- 
          ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යුගයේ අධ්‍යාපන ප්‍රතිපත්ති0රු250බ්‍රිතාන්‍ය යුගයේ අධ්‍යාපන ප්‍රතිපත්ති තවමත් භාවිතය නිසා අධ්‍යාපනයේ වත්මන් ජයග්‍රහණ මෙන් ම උරුම වි ඇති ගැටලුග ඒ පිළිබඳ කරුණු කාරණා මෙන් ම අදාළ හේතු සාධක මෙම කෘතියෙන් විග්‍රහ කෙරේ. 
- 
          සංවර්ධිත හා සංවර්ධනය වන රටවල තුලනාත්මක අධ්‍යාපනය0රු400ගෝලීයකරණ සංකල්පය තුළ ගෙවී යන 21 වැනි ශතවර්ෂයේදී අධ්‍යාපනයේ කවර නම් වෙනස්කමක් සිදුවේද, බහුජාතික හා බහු සංස්කෘතික සමාජ සන්ධර්භය තුළ අධ්‍යාපනයේ කාර්යභාරය විමසීමට ලක් කෙරේ. 
 
								 
		 
		