• කසිණ භාවනා අත්පොත

    කසිණ භාවනා අත්පොත

    0
    නිලන්ත හෙට්ටිගේ

    අධී මානසික බලයෙන් කළහැකි දේ බොහෝය.  බලවත්ම භාවනා ක්‍රම ලෙස සැලකෙන කසිණ භාවනා ගැන අංග සම්පූර්ණ විස්තර සහිත අත් පොතකි.

    රු100
    Read more
  • ටිබෙට් භාවනා අත්පොත

    ටිබෙට් භාවනා අත්පොත

    0

    නිලන්ත හෙට්ටිගේ

    රු100
    Add to cart
  • නොතාරිස්වරුන්ගේ අත්පොත

    නොතාරිස්වරුන්ගේ අත්පොත

    0

    නොතාරිස්‌ පනත, වංචා වැළැක්වීමේ ආඥා පනත, මුද්දර ගාස්තු පනත, ලේඛණ ලියාපදිංචි කිරීමෙ ආඥා පනත සහ මුදල්‌ විශුද්ධිකරණ පනත වැනි පනත්‌ රැසක අන්තර්ගතය නොතාරිස්‌ ධුරයේ කටයුතු කිරීමේදී දැන සිටීම අනිවාර්යය. මෙම කෘතිය කොටස්‌ හතරකින්‌ සමන්විතය. මුල්‌ කොටස නොතාරිස්වරුන්‌ පත්‌ කිරීම, ඔවුන්ගේ වගකීම්‌ හා යුතුකම්‌ විස්තර කර දීමට වෙන්‌ කර ඇත. දෙවන කොටසින්‌ නොතාරිස්‌ වෘත්තිය සඳහා අවශ්‍ය වන අන පනත්‌ ආදියෙහි වැදගත්‌ තැන්‌ විස්තර කර ඇත. මෙහි තුන්‌ වන කොටසින්‌ ඔප්පු සකස්‌ කිරීම සම්බන්ධයෙන්‌ දැන ගත යුතු රීතීන්‌ සහ සම්ප්‍රදායයන්‌ විස්තර කර ඇත. ඒ ඒ වර්ගවල ඔප්පු සකස්‌ කරන ආකාරය වෙන වෙනම දක්වා ඇතත්‌ බොහෝ ඔප්පු වර්ග උදාහරණ මගින්‌ පැහැදිලි කර නොමැත්තේ මෙම කෘතිය අනවශ්‍ය ලෙස විශාල වීම වැළැක්වීම සඳහා ය. ඒ ඒ ඔප්පු වර්ග උදාහරණ සහිතව අධ්‍යයනය කිරීම සඳහා මීට කලකට පෙර නිකුත්‌ කරන ලද “ඔප්පු ලිවීම” නම්‌ කෘතිය පරිශීලනය කිරීම සුදුසුය. මෙහි හතරවන කොටසින්‌ විවිධ ඔප්පු ලිවීම සම්බන්ධ නඩු කටයුතු පිළිබඳ කෙටි විස්තර සපයා ඇත. එම විස්තර විශේෂයෙන්‌ ඇතුළත්‌ කර ඇත්තේ එම විෂය සම්බන්ධයෙන්‌ මෙතෙක්‌ කිසිඳු කෘතියක්‌ නිකුත්‌ කර ඇති බවක්‌ දැන ගන්නට නැති බැවිනි. තවද නොතාරිස්වරුන්‌ සහ නීතිඥ නොතාරිස්වරුන්‌ ළඟ අනිවාර්යයෙන්ම තිබිය යුතු ආකෘති පත්‍ර සහ වැදගත්‌ තොරතුරු රැසක්ද මෙම කෘතියට ඇතුළත්‌ කර ඇත. නොතාරිස්වරුන්‌ විසින්‌ දන සිටිය යුතු සමහර නීති රීති මැතකදී අලුතින්‌ හඳුන්වා දී ඇත. තව සමහර නීති රීති කාලානුරූපී පරිවර්තනයන්ට ලක්‌ වී ඇත. උදාහරණයක්‌ ලෙස ත්‍යාග ඔප්පු අවලංගු කිරීම සම්බන්ධ නීතිය මෑතකදී සැහෙන පරිවර්තනයකට ලක්‌ වී ඇත. මෑතකදී හඳුන්වා දෙන ලද හිමිකම ලියාපදිංචි කිරීමේ නීතිය යටතේ හිමිකම්‌ ලේඛණ සාදන අයුරු නොතාරිස්වරුන්‌ දැන සිටිය යුතුය. නොතාරිස්වරුන්ගේ දනුමට එක්කර ගත යුතු අලුත්‌ නීති රීති සහ ප්‍රවණතා රැසක්ම මෙ කෘතිය තුළ දීර්ඝ ලෙස විස්තර කර ඇත.

    රු1500
    Add to cart
  • පිටසක්වල බෞද්ධයන් හෙළි කළ ගුප්ත බුදු සමය
  • පිටසක්වළින් පැමිණි බෝසත්වරු

    පිටසක්වළින් පැමිණි බෝසත්වරු

    0

    නිලන්ත හෙට්ටිගේ

    රු150
    Read more
  • -10% භාවනාව සහ කුණ්ඩලනී බලය

    භාවනාව සහ කුණ්ඩලනී බලය

    0

    නිලන්ත හෙට්ටිගේ

    Original price was: රු70.Current price is: රු63.
    Read more
  • භාවනාව සහ විශ්මිත සුව කිරීම්

    භාවනාව සහ විශ්මිත සුව කිරීම්

    0

    නිලන්ත හෙට්ටිගේ

    රු120
    Read more
  • -10% භාවනාව සහ සසර තරණය

    භාවනාව සහ සසර තරණය

    0

    නිලන්ත හෙට්ටිගේ

    Original price was: රු150.Current price is: රු135.
    Add to cart
  • -10% මරණය සහ අන්තරාභවය

    මරණය සහ අන්තරාභවය

    0

    නිලන්ත හෙට්ටිගේ

    Original price was: රු250.Current price is: රු225.
    Read more
  • මහා යෝගි පද්ම සම්භව

    මහා යෝගි පද්ම සම්භව

    0

    නිලන්ත හෙට්ටිගේ

    රු80
    Add to cart
  • මහා යෝගියෙකු සමග දොළොස් වසරක්

    මහා යෝගියෙකු සමග දොළොස් වසරක්

    0

    නිලන්ත හෙට්ටිගේ

    රු100
    Read more
  • යෝග සූත්‍ර - පතංජලී සෘෂිවරයා විසින් රචිත

    යෝග සූත්‍ර – පතංජලී සෘෂිවරයා විසින් රචිත

    0

    පතංජලී යෝග ක්‍රමය ප්‍රගුණ කිරීමේ උපදෙස් සහිත යෝග විද්‍යා අත්පොත

    රු150
    Read more