-
-10%
-
-10%
අවසන් කටයුතු දිල්ලියේදි Awasan Katayuthu Dhilliyedi
0Original price was: රු850.රු765Current price is: රු765.දිලීප ජයකොඩි
-
-20%
ඒක වචන සහ තවත් බෙංගාලි කෙටිකතා
0Original price was: රු400.රු320Current price is: රු320.දිලීප ජයකොඩි
-
-14%
චේතන් බගත් ගේ ජනප්‍රියතම නවකතා – Chetan Bhagat Books Set 1
0Original price was: රු2900.රු2500Current price is: රු2500.පරිවරිතනය – දිලීප ජයකොඩි
-
-20%
චේතන් බගත් ගේ ජනප්‍රියතම නවකතා – Chetan Bhagat Books Set 2
0Original price was: රු2500.රු2000Current price is: රු2000.පරිවරිතනය – දිලීප ජයකොඩි
-
-10%
තුන් තකතිරු කං කරපු කෙනෙක් මං Thun Thakatheeru Kan
0Original price was: රු600.රු540Current price is: රු540.දිලීප ජයකොඩි
-
-10%
දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ Denna Depaththe Arathi Madde
0Original price was: රු650.රු585Current price is: රු585.දිලීප ජයකොඩි
-
-10%
නොගන් ගිරිහිස නෙතින් ඉවතට Nogan Girihisa Nethin Iwathata
0Original price was: රු1000.රු900Current price is: රු900.මිනිස් සාර්ථකත්වය සඳහා දැනට ලෝක ප්‍රකට පුහුණුකරුවකු ලෙස නම් දරා සිටින රොබින් ෂර්මා විසින් රචනා කරන ලද මෙම කෘතිය, ලොව පිළිගත් විධායක නිලධාරීන්, ප්‍රධාන පෙළේ ව්‍යවසායකයින්, ජනප්‍රිය ගායකයින් මෙන්ම පන්සියයකට අධික සමාගම් අතර ප්‍රචලිත ග්‍රන්ථයකි. උසස් සාක්ෂරතා සහිත සුවිශේෂී ජීවිතයකට නව ජීවයක් එක්කරමින් ඔබ ජයග්‍රාහී ඉලක්කයක් කරා මෙහෙයවීමට මෙම පොත ඉවහල්වනු ඇත. රොබින් ෂර්මා ලෝකයේ සිටින අග්‍රගන්‍ය නායකත්ව විශේෂඥයින්ගෙන් කෙනෙකි. ඔහු තම මෙහෙවරට කැප වී ලෝකයේ කීරිතිමත් ආයතනවලට සේවා උපක්‍රම සහ ධනාත්මක – ක්‍රමවේදයන් පිළිබඳව උපදෙස් දෙමින් සහයවන්නෙකි. ඔහුගේ කෘති භාෂා 70 කට වැඩියෙන් පරිවර්තනය කර ඇති අතර එහි පිටපත් මිලියන ගණනක් විකිණී ඇත. ජනප්‍රිය රොක් ගායකයින්, රාජකීයයන්, වසායකයින් අතර ඔහු ඉතාමත් ජනප්‍රියය. මෙය ඔහු විසින් රචිත The Greatness Guide පළවන පොතෙහි පරිවර්තනයයි.
-
-6%
පියෙන් පියවර නැගෙන් මුදුනට Piyen Piyawara Nagen Mudunata
0Original price was: රු425.රු400Current price is: රු400.මේ The Greatness Guide පොතේ දෙවන පියවරයි. රොබින් ෂර්මා මෙහිදීත් සිය අපූර්ව අන්තර්ඥානයන් හා ලොව විශිෂ්ටත්වයට, සාර්ථකත්වයට පත්කරලීමේ ක්‍රමවේදයන් ඔබ හා බෙදා හදා ගනියි. ජීවිතය ජය ගැනීමට, එය සාර්ථක කරගැනීමට මේ සිතුවිලි සහ උපක්‍රම ඔබට බෙහෙවින් උපකාරි වනු ඇත. * වැඩ කිරීමේදී සහ පුද්ගලික දිවියේදී ලෝක මට්ටමට ළඟා වීමට * මන බඳනා සාර්ථකත්වයක් නිර්මාණය කර ගැනීමේ හොඳම මග හදා ගැනීමට * අසාමාන්‍යයකුවීමට අවැසි ආවේගය, ආශාව, උද්යොගය මතුකර ගැනීමට * දිවියේ සතුට සොයා යාමට හා වඩාත් විනෝදකාමීව ජීවිතය ගෙවිමට * ජීවිතයේ දුෂ්කර අවස්ථාවන්ට දිරීමත්ව සහ නිහතමානීව මුහුණ දීමට * ඔබේ පුද්ගලික දිවිය මෙන්ම වෘත්තියමය දිවිය වඩාත් සරල කර ගැනීමට මෙයින් ඔබට අසාමාන්‍ය උපදෙස් රැසක් ලැබෙනු ඇති. එළඹී ඇත්නේ ඔබේ වාරයයි. ඉහළ මිනිස් දිවියක් හිමිකර ගැනීමට ඔබටත් පුළුවන්. අවැසිවන්නේ එයට නිසි මඟ පෙන්වීමක් සහ නොසිඳෙන දිරියයි. මේ, එය ලබාදෙන, එය මතුකරලන තිළිණයක්.
-
-
-
-10%
මොන මගුලක්ද මන්දා Mona Magulakda Manda
0Original price was: රු700.රු630Current price is: රු630.දිලීප ජයකොඩි