• චන්ද්‍රිකා

    චන්ද්‍රිකා

    0

    මෙරට පළමු කාන්තා මහ ඇමතිනිය වන සහ ජනාධිපතිනිය, ලොව සිව් වන විධායක ජනාධිපතිවරිය මෙන්ම දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලාට පමණක් දෙවැනි වූ ඡන්ද ප්‍රතිශතයකට උරුමකම් කියන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය, ජාතික සහ ජාත්‍යන්තර දේශපාලනයේ සුවිශේෂී චරිතයකි. ඇගේ පෞද්ගලික සහ දේශපාලන ජීවිතය පිළිබඳ ලියැවුණු මේ අපදානය මෙරට දේශපාලනයේ එක්තරා යුගයක් සංකේතවත් කරයි.

    රු950
    Read more