-
-10%
ජනාවාසකරණය, සංස්කෘතිය හා සන්නිවේදනය
0Original price was: රු600.රු540Current price is: රු540.සුනිල් කුමාර අතුකෝරල
-
-
-10%
තොරතුරු විප්ලවය හා ප්රවෘත්ති
0Original price was: රු450.රු405Current price is: රු405.සුගත් රත්නායක
-
දියවන්නාවේ බල මහිමය
0රු500“දියවන්නාවේ බල මහිමය” අප රට තුළ සිදුවන තත්කාලින සිදුවිම් හදාරන අයට අත් පොතක් වනු ඇත. දියවන්නාවේ බල මහිමය හා අද අප රට මුහුණ පා ඇති අන්තවාදී ආගමික බලපෑම
-
විද්‍යාත්මක ක්‍රමය
0රු800විද්‍යාත්මක ක්‍රමය ගැන සිංහලෙන් ලියැවුණු පොතක් මේ පොත එළි දකින විට නොවිය. මේ ඒ අඩුව සපුරන්නට කළ උත්සාහයකි. උසස් පෙළ සිසුන්ට හා විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයින්ට මෙන්ම සාමාන්‍ය පාඨකයන්ට ද ප්‍රයෝජනවත් වන සේ මෙම පොත සකස් වී ඇත. ස්වාභාවික විද්‍යාවන්ගේ විධික්රම ප්‍රධාන වශයෙන් වස්තු කොට ගෙන පොත සකස් වූ නමුත් පරීක්ෂණය, සම්භාවිතාව, මිනුම, සංඛ්‍යානය වැනි මාතෘකා ගැන මෙහි අඩංගු කරුණු සමාජ විද්‍යාවන් ට ද එක සේ අදාළ ය. ඒ හැරුණු විට සමාජ විද්‍යාවන් ගේ විධික්රමය ගැන විශේෂ පරිච්ඡේදයක් ද, විද්‍යාවේ ඉතිහාසය ගැන උප ග්රන්ථ දෙකක් ද මෙහි ඇතුළත් ය. විසිවන සියවසේ මැද භාගයේ දී විද්‍යාවේ දර්ශනය ඉදිරිපත් වූ සාපේක්ෂවාදී මත හා එයින් ඉක්බිති සිදු වූ වර්ධනයන් පිළිබඳ කරුණු මෙහි අඩංගු ය.
-
-