-
-10%
-
-
-10%
ඒ අපූරු මග – විශිෂ්ට නායකයන්ගේ පිළිවෙත් 8 E Apooru Maga
0Original price was: රු950.රු855Current price is: රු855.උපාලි රත්නායක
-
-9%
ඔක්තෝබර් රුසියානු විප්ලවයේ කතාව
0Original price was: රු680.රු620Current price is: රු620.උපාලි රත්නායක
-
-11%
ජීවිතයට පාඩම් සියයක් Jeewithayata Padam 100
0Original price was: රු790.රු700Current price is: රු700.උපාලි රත්නායක
-
-20%
ජීවිතයට පාඩම් සියයක් හා ඒ අපූරු මග
0Original price was: රු1740.රු1400Current price is: රු1400.රොබින් ෂර්මා විසින් රචිත ලොව පුරා පිටපත් මිලියන් 6ක් අලෙවිවූ From the monk who sold his Ferrari සහ Leadership Wisdom කෘතින්හි සිංහල පරිවර්තනය. “ජීවිතයට පාඩම් සියයක්” හා “ඒ අපූරු මග” පොත් දෙක නිවසටම ගෙන්වා ගන්න. කුරියර් ගාස්තු ඇතුලුව 1800/- අමතන්න 0712588808
-
ඩොයිලි දුටු උඩරට රාජ්‍යය
0රු450මහනුවර යුගයේ ඉතිහාසය, ආර්ථිකය, අභිචාර විධි, සිරිත් විරිත්, නිති රිති ඇතුළු ජන ජිවිතයේ කුදු මහත් සියලු පැතිකඩ ගැඹුරින් නිරික්ෂණය කොට මෙම ග්‍රන්ථය රචනා කර ඇත.
-
-10%
තෙවැනි ලෝකයෙන් පළමු ලෝකයට – ලී ක්වාන් යූ
0Original price was: රු3900.රු3510Current price is: රු3510.තෙවැනි ලෝකයෙන් පළමු ලෝකයට – ලී ක්වාන් යූ, සිංගප්පූරුවේ කතාව 1965 -2000, සිංගප්පූරු සහ ආසියානු ආර්ථිකයේ නැගීම – පිටු 1120
“එහෙත් ලී ක්වාන් යූ කල්පනා කළේ වෙනත් ආකාරයකට ය. සෑම ජයග්‍රහණයක් ම යථාර්ථයක් බවට පත් වීමට පෙර සිහිනයක් පමණි. ඔහුගේ දැක්ම වූයේ හුදු දිවි රැක ගෙන පවතින රාජ්‍යයක් ගොඩනැගීම නොව විශිෂ්ටත්වය සහිත රාජ්‍යයක් බිහිකිරීමය. ඉහළ මට්ටමේ බුද්ධිය, විනය, සහ කුසලතාව යන මේවා ස්වාභාවික සම්පත් වෙනුවට ආදේශක වනු ඇත. රට වැසියන් මෙයට පෙර කිසි දිනක කල්පනා කර හෝ නො තිබූ මෙහෙවරක් සඳහා ඔහු ඔවුන් කැඳවී ය. එනම්, පළමු ව ඔවුන්ගේ නගරය පවිත්‍ර කිරීම ය. ඉන් පසුව සිය අසල්වැසි රාජ්‍යවල සහ තමන්ගේ ම රටේ ජනවාර්ගික බෙදීම් මගින් ආරම්භයේ දී පැන නැගුණු එදිරිවාදිකම්, සුපිරි කාර්යසාධනය මගින් පරාජය කිරීමට කැප වීම ය. වර්තමාන සිංගප්පූරුව යනු ඒ පිළිබඳව ඔහුගේ සාක්ෂියයි.”
-
-10%
ලංකාවේ සියවසක්
0Original price was: රු1100.රු990Current price is: රු990.ලංකාවේ සියවසක් -Ceylon in the Jubilee Year – John Fergusonලංකාවේ සියවසක් ඉතිහාස ග්රන්ථයක් නොවේ. එය 1803 සිට 1887 දක්වා වූ කාල පරිච්ඡේදයේ අපේ සමාජයේ සිදු වූ සුවිශාල වෙනස්කම් අලළා ජෝන් ෆර්ගියුසන් විසින් ලියන ලද සමාජ විද්‍යාත්මක වටිනාකමක් සහිත අපූරු කෘතියකි. එක් සියවසකට මදක් අඩු කාලයක් තුළ දහනව වන සියවසේ දී ලංකාව වෙළා ගත් විපර්යාස සමූහය මනරම් වෘතාන්තයක් මෙන් හොඳින් මේ වියමනකට කෘතිය තුළ ගොනු කර ඇත.