-
චන්ද්‍රිකා
0රු950මෙරට පළමු කාන්තා මහ ඇමතිනිය වන සහ ජනාධිපතිනිය, ලොව සිව් වන විධායක ජනාධිපතිවරිය මෙන්ම දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලාට පමණක් දෙවැනි වූ ඡන්ද ප්‍රතිශතයකට උරුමකම් කියන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය, ජාතික සහ ජාත්‍යන්තර දේශපාලනයේ සුවිශේෂී චරිතයකි. ඇගේ පෞද්ගලික සහ දේශපාලන ජීවිතය පිළිබඳ ලියැවුණු මේ අපදානය මෙරට දේශපාලනයේ එක්තරා යුගයක් සංකේතවත් කරයි.
-
-10%
චේ චරිතාපදානය I LAVRETSKY
0Original price was: රු1600.රු1440Current price is: රු1440.චූලානන්ද සමරනායක
-
-10%
තෙවැනි ලෝකයෙන් පළමු ලෝකයට – ලී ක්වාන් යූ
0Original price was: රු3900.රු3510Current price is: රු3510.තෙවැනි ලෝකයෙන් පළමු ලෝකයට – ලී ක්වාන් යූ, සිංගප්පූරුවේ කතාව 1965 -2000, සිංගප්පූරු සහ ආසියානු ආර්ථිකයේ නැගීම – පිටු 1120
“එහෙත් ලී ක්වාන් යූ කල්පනා කළේ වෙනත් ආකාරයකට ය. සෑම ජයග්‍රහණයක් ම යථාර්ථයක් බවට පත් වීමට පෙර සිහිනයක් පමණි. ඔහුගේ දැක්ම වූයේ හුදු දිවි රැක ගෙන පවතින රාජ්‍යයක් ගොඩනැගීම නොව විශිෂ්ටත්වය සහිත රාජ්‍යයක් බිහිකිරීමය. ඉහළ මට්ටමේ බුද්ධිය, විනය, සහ කුසලතාව යන මේවා ස්වාභාවික සම්පත් වෙනුවට ආදේශක වනු ඇත. රට වැසියන් මෙයට පෙර කිසි දිනක කල්පනා කර හෝ නො තිබූ මෙහෙවරක් සඳහා ඔහු ඔවුන් කැඳවී ය. එනම්, පළමු ව ඔවුන්ගේ නගරය පවිත්‍ර කිරීම ය. ඉන් පසුව සිය අසල්වැසි රාජ්‍යවල සහ තමන්ගේ ම රටේ ජනවාර්ගික බෙදීම් මගින් ආරම්භයේ දී පැන නැගුණු එදිරිවාදිකම්, සුපිරි කාර්යසාධනය මගින් පරාජය කිරීමට කැප වීම ය. වර්තමාන සිංගප්පූරුව යනු ඒ පිළිබඳව ඔහුගේ සාක්‍ෂියයි.”
-
ධර්මිෂ්ඨ පාලනය – ආචාර්ය අබ්දුල් කලාම්
0රු350ඉන්දියානු භූමිය මතු නොව අසියාප කලාපයේ ම නව සංවර්ධනය උදෙසා නිවැරදි ධර්මිෂ්ඨ පාලනයක් ඇති වැදගත්කම පිළිබඳ දාර්ශනික රහස් රැසක් අනාවරණය කර දෙමින් මෙම කෘතිය රචනා කර ඇත.
-
-11%
-
-
-20%
බිහිසුණු සාර් ජෝශෆ් ස්තාලින්
0Original price was: රු1300.රු1040Current price is: රු1040.එච්. ජයරත්න
-
-7%
-
බොලිවියාවේ චේ
0රු350ලොව අසහාය විප්ලවිය චරිතය වන අර්නොස්ටෝ චේ ගුවේරා අත්අඩංගුවට ගත් කැප්ටන් ගැරී ප්‍රාඩෝගේ සජිවි සාක්ෂි ඇසුරු කොට ඉතා රමණිය බස් වහරකින් “බොලිවියාවේ චේ” ග්‍රන්ථය රචනා කර තිබේ.
-
-10%
-
-10%
රතු හිතුවක්කාරයා – යුගෝස්ලාවියාවේ ටිටෝ
0Original price was: රු950.රු855Current price is: රු855.දිලීප ජයකොඩි
-
රෙගේ රජු සමග මගේ ජීවිතය Bob Marley
0රු360රීටා මාලි, බොබ් මාර්ලි ගැන කියන කතාව “No Woman No Cry: My Life with Bob Marley” “රෙගේ රජු සමග මගේ ජීවිතය” ජනජීව වේහැල්ලගේ අනුවර්තනයකි.