- 
          සන්නිවේදන ස්වරූප0රු650සන්නිවේදනය අද්‍යතනයේ මානව ශාස්ත්‍ර අධ්‍යයන ශාඛා අතරින් වඩාත් ජනප්‍රිය මෙන්ම ප්‍රායෝගික, සමාජීය හා කාලීන වටිනාකමකින් යුක්ත විෂය ක්‍ෂේත්‍රයක් බවට පත් වී ඇත. සන්නිවේදන මාධ්‍යයේ පරිණාමය, නිර්චාචික සන්නිවේදනයේ සිට අංකිත තාක්‍ෂණය දක්වා ඒ ඒ සමාජ ආර්ථික සංස්කෘතික සාධක සහ ගැටෙමින් විවිධාකාරයේ න්‍යායන් සහ සංකල්පයන් බිහි කරමින් අවුරුදු දස දහස් ගණනක් පසුකර තිබේ. වර්තමානයේ සමාජ අවශ්‍යතාවන් අනුව තාක්‍ෂණය සමඟ බද්ධ වූ නව මාධ්‍ය ක්‍රියාකාරීත්වයක් ගොඩ නැඟී ඇති අතර එය සමාජ සංස්කෘතික කාරණා කෙරෙහි ඇති කර ඇත්තේ ඉමහත් බලපෑමකි. නූතනයේ සන්නිවේදනය පිළිබඳ හැදෑරිය යුතු වන්නේ එහි නව ප්‍රවණතාවයන්ගේ ආගමනය මෙන්ම එයින් ඇති කරනු ලබන චර්යාවන් හඳුනාගැනීමටය. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සන්නිවේදන ආචාර්යවරයෙකු වශයෙන් කටයුතු කරන, කතුවරයා සන්නිවේදන විෂය ක්ෂේත්‍රයේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සිදු කරනු ලබන මෙම ශාස්ත්‍රීය සන් ක්‍රියාව වෙසෙසින් අගය කළ යුතුය. 
- 
        -10%  සන්නිවේදන සිංහල – ඉංග්‍රීසි අකාරාදිය0Original price was: රු250.රු225Current price is: රු225.කමල් වලේබොඩ 
- 
        -8%  සන්නිවේදන සිද්ධාන්ත0Original price was: රු325.රු300Current price is: රු300.මහාචාර්ය ආරියරත්න ඇතුගල 
- 
        -10%  සන්නිවේදනය විශේෂාංග රචනය හා තීරු ලිපි0Original price was: රු300.රු270Current price is: රු270.ගාමිණි සුමණසේකර 
- 
        -10%  
- 
        -10%  සන්නිවේදනය හා බෞද්ධ කලා ශිල්ප0Original price was: රු250.රු225Current price is: රු225.ආචාර්ය කේ. ඒ. වීරසේන 
- 
          
- 
        -9%  සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 10Original price was: රු550.රු500Current price is: රු500.චන්දන මාරසිංහ 
- 
        -10%  සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 10 – නව විෂය නිර්දේශය0Original price was: රු500.රු450Current price is: රු450.කමණී ගීතාංගනී කළුතන්ත්‍රි 
- 
        -10%  සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 10 ප්‍රශ්නෝත්තර0Original price was: රු250.රු225Current price is: රු225.ප්‍රේමා බී. බණ්ඩාර 
- 
        -10%  සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 20Original price was: රු750.රු675Current price is: රු675.චන්දන මාරසිංහ 
- 
        -10%  සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනයේ මූලිකාංග0Original price was: රු350.රු315Current price is: රු315.මනෝජ් ප්‍රසන්න රත්නායක 
 
								 
		 
		