-
-10%
-
වෘත්තීය මාර්ගෝපදේශය හා ගුරු භූමිකාව
0රු300විවිධ අවස්ථාවල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ වෘත්තීය මාර්ගෝපදේශය පිළිබඳ සංකල්පය සංවර්ධනය වූ ආකාරය මෙන්ම එහි න්‍යායාත්මක පදනම විග්‍රහය හා ප්‍රායෝගික භාවිතය පිළිබඳ අවශ්‍යතාව මෙම කෘතිය මගින් මනාව පෙන්වා දෙයි. ඒ තුළින් වැඩ ලෝකය පිළිබඳ සංකල්පය විසිඑක්වන සියවස දක්වා ඉස්මතු වන ආකාරය හුවා දක්වන කතුවරිය වෘත්තීය මාර්ග මාර්ගෝපදේශය සංවර්ධනය සමග ඊට සමාන්තරව ගුරුවරයාගේ භූමිකාව කෙබඳු විය යුතු දැයි විවරණය කරයි. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ඩිප්ලෝමා පාඨමාලා හදාරන විද්‍යාර්ථීන්ට මෙන්ම පාසල් හා විවිධ අධ්‍යාපනික හා වෘත්තීය පුහුණු පාඨමාලාවල සේවය කරන ගුරුවරුන්ට ද මෙම කෘතිය කදිම මාර්ගෝපදේශයක් වශයෙන් නිර්දේශ කළ හැකිය.
-
වෙනස් වෙන්න පටන් ගන්න
0රු275මෙම කෘතියෙන් සරල උදාහරණ සහිතව ජීවිතය ජයගන්නා මාර්ගය සාමාන්‍ය පාඨකයාට කියා දෙයි.
-
-
-
-
-20%
වෙස්ටවේ මහත්මියගේ මරණය
0Original price was: රු1200.රු960Current price is: රු960.ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
-
-
-20%
-
-
-7%
ශක්තිය – පෙනෙන නොපෙනෙන ලෝකය 27
0Original price was: රු375.රු350Current price is: රු350.පෙනෙන නො පෙනෙන ලෝකය – සිංහල බසින් විද්‍යාව හැදෑරීම අරඹන ශ්‍රී ලාංකේය දරුවන්ට මූලික විද්‍යා දැනුම සරල ව හා රසවත් ව ඉදිරිපත් කිරීම මෙම පොත් පෙළෙහි අරමුණයි. ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමය මගින් පිරිනැමෙන අද්විතීය විද්‍යා පොත් පෙළ සඳහා වන සම්මානය ලත් පොත් පෙළකි.
-
-7%
ශබ්දය – පෙනෙන නොපෙනෙන ලෝකය 2