-
-
-7%
විදුලිය සමග ගමනක – අරුම පුදුම පාසල් බස් රිය 9
0Original price was: රු375.රු350Current price is: රු350.පාසල් දරුවන්ට අවබෝධ වන සේ ලියැවුණු, මුලික විද්‍යා සංකල්ප සරල ව පැහැදිලි කෙරුණු පොත් පෙළක් නො තිබි කාලයක, ඒ අඩුව පුරවමින් The Magic School Bus නැමැති මෙහි මුල් පොත් පෙළ ලියු, ජොආනා කෝල්ට, ඇමෙරිකාවේ ජාතික අධ්‍යාපන සංවිධාන සම්මානය ඇතළු සම්මාන රාශියක් හිමි විය. වසර කිහිපයක් ඇතුළත මේ පොත් ලොව පුරා රටවල් රැසක, භාෂා රැසකට ද පරිවර්තනය කෙරිණි. මෙම පොත් පෙළ ශ්‍රී ලංකා අධ්‍යාපන අමාතාංශය මගින් පාසල් පුස්තකාල පොත් ලෙස ද අනුමත කෙරී ඇත.
-
විදුහල්පති නායකත්ව චර්යාව හා ඵලදායී පාසල
0රු200කෘතහස්ත නායකත්ව පෞරුෂයෙන් හෙබි දක්ෂ විදුහල්පතිවරයෙකු බවට පත්විය යුත්තේමය යන නිශ්ඨාගත චේතනාව ඇති කර ගැනීම සඳහාත් මෙවැනි නායකත්ව පෞරුෂත්වයකින් හෙබි විදුහල්පතිවරුන් සිටිත් දැයි ඔබ හෝ ඔබේ විදුහල්පති සමග තුලනාත්මකව ඇගයීම සඳහාය.
-
-20%
විදෙස් ආක්‍රමණ බලවේග සහ යාපනයේ ඉතිහාසය
0Original price was: රු350.රු280Current price is: රු280.කරුණාරත්න ජයසිංහ
-
-10%
-
-
-
වියට්නාම උමං සටන
0රු825සැතපුම් 200ක් පමණ දිගු උමං යොදා ගෙන සිරුරෙන් කුඩා වියට් කොංවරුන් යෙදුණු ගරිල්ලා සටන කෘතියෙන් දිගහැරේ.
-
-10%
වියත් වත් ඇසුරක – පුවත්පත් සංවාද කලාවට නව ප්‍රවේශයක්
0Original price was: රු300.රු270Current price is: රු270.කමල් පෙරේරා
-
-
-
විශ්වය සහ ජීවිතය
0රු500මෙම ග්‍රන්ථය අනන්ත විශවයේ ග්‍රහ තාරකා වෙනත් වස්තු උපමානයක් ලෙස ගෙන මිනිස් ජීවිතයක කර්ම ඵල ක්‍රියාත්මක වන ආකාරය ලොවට කියා දෙමින් ඉදිරිපත් කර ඇත.