-
-
-
-10%
-
-
-
-
-
-
-
-7%
පුරාවිද්‍යාඥයින් කරන්නේ මොනවාද? – පෙනෙන නොපෙනෙන ලෝකය 13
0Original price was: රු375.රු350Current price is: රු350.පෙනෙන නො පෙනෙන ලෝකය – සිංහල බසින් විද්‍යාව හැදෑරීම අරඹන ශ්‍රී ලාංකේය දරුවන්ට මූලික විද්‍යා දැනුම සරල ව හා රසවත් ව ඉදිරිපත් කිරීම මෙම පොත් පෙළෙහි අරමුණයි. ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමය මගින් පිරිනැමෙන අද්විතීය විද්‍යා පොත් පෙළ සඳහා වන සම්මානය ලත් පොත් පෙළකි.
-
පුරුෂාශ්‍රය
0රු550“…..මගේ නම ක්ලේරා. මගේ කතාවයි මේ. මගෙ කතාව ලිව්වේ කාටවත් දොස් කියන්න නෙමේ. මට වෙච්ච දේ කියන්න මට හිතුණා. මොන විදිහෙ ප්‍රශ්න ආවත් මං කාගෙන්වත් අනුකම්පාව අපේක්ෂා කළේ නෑ. මං මොකටද අසරණ චෙන්නෙ? මාව කවුරු මොන විදිහට විග්රහ කළත් මං ජීවත් වුණේ මට අවංකව. මට පැහැදිලිව කියන්න පුළුවන් කාරණාව තමයි මගේ ජීවිතේ ‘බොරුව-ව්‍යාජය’ මත මං ගොඩ නැඟුවේ නෑ කියන එක. ඒ නිසා මට හිමිව තිබුණ දේවල් අහිමි වෙන්න ඇති. මාව ඉහළට ඔසවා ගන්න, නිවැරදි බව හෝ සාධාරණ බව තහවුරු කරන්න, මං කිසි බොරුවක් මේ පොතේ ලියලා නෑ. මං කල්පනා කළේ මනුෂ්‍යයෙක් හැටියට නිදහසේ හා සතුටින් ජීවත් වෙන්නයි. වියපත් වනතුරුම මං එහෙම ජිවිතයක් සොයමින් සංචාරයක යෙදුණා වෙන්න පුළුවන්…..”
-
පුලුවන්නම් අල්ලන්න – Catch Me If You Can
0රු550‘පුළුවන්නම් අල්ලන්න’ ලෙස පාඨකයාට තිළිණ කෙරෙන නිර්මාණය දෙස් විදෙස් ‘Catch Me If You Can’ නැමැති චිත්‍රපටයට පාදකවු ෆ්රෑන්ක් ඩබ්. ඇබග්නේල්ගේ ජීවිත කතාවයි. ‘Catch Me If You Can’ යන වාක්‍ය ඛණ්ඩය පවා පොදු ජන වහරට එක්කිරීමට තරම් අසීමාන්තිකවූ ජනප්‍රියත්වයක් හිමිකර ගත් ෆ්රෑන්ක් ඩබ්. ඇබග්නේල්ගේ ස්වයං චරිතාපදානයට ඉතාම සමීපව රුක්ලන්ති පෙරේරා විසින් කර ඇති මෙම අනුවාදයෙන් විහිදෙන්නේ අප බසින් ලියන ලද නවකතාවක ගුණ සුවඳමය. ඇබග්නේල් ජීවිත කාලය තුළ එකිනෙකට වෙනස් අනන්‍යතා අටකින් ඔහු පෙනී සිටියේය. වයස අවුරුදු විසි එකේදි අත්අඩංගුවට පත්වුවද සිව්වසරකට පසු ඔහුට නිදහස පිරිනැමුනේ ඔහු වැනි වංචාකරුවන් (චෙක්පත් වංචාකරුවන් විශේෂයෙනි) විසින් සිදුකරන වංචාවන් සාර්ථකව වළක්වන අයුරු එෆ්. බී. අයි. ආයතනයට ඉගැන්වීමට වූ පොරොන්දුව මතයි.