-
-
-10%
තිරසර සංවර්ධනය හා සන්නිවේදනය
0Original price was: රු950.රු855Current price is: රු855.තිසර කුමාරපේලි
-
-
-
-10%
තුන් තකතිරු කං කරපු කෙනෙක් මං Thun Thakatheeru Kan
0Original price was: රු600.රු540Current price is: රු540.දිලීප ජයකොඩි
-
-
-10%
-
-10%
-
තුලනාත්මක අධ්‍යාපනය සහ අධ්‍යාපනයේ නව ප්රවණතා-ගැටලු
0රු2500“තුලනාත්මක අධ්‍යාපනය සහ අධ්‍යාපනයේ නව ප්රවණතා-ගැටලු” විෂය පිළිබඳ හදාරන විද්‍යාර්ථින්ගේ අවශ්‍යතාවට ගැලපෙන පරිදි මෙම ග්‍රන්ථය සකස් කර ඇත.
-
-10%
තෙවැනි ලෝකයෙන් පළමු ලෝකයට – ලී ක්වාන් යූ
0Original price was: රු3900.රු3510Current price is: රු3510.තෙවැනි ලෝකයෙන් පළමු ලෝකයට – ලී ක්වාන් යූ, සිංගප්පූරුවේ කතාව 1965 -2000, සිංගප්පූරු සහ ආසියානු ආර්ථිකයේ නැගීම – පිටු 1120
“එහෙත් ලී ක්වාන් යූ කල්පනා කළේ වෙනත් ආකාරයකට ය. සෑම ජයග්‍රහණයක් ම යථාර්ථයක් බවට පත් වීමට පෙර සිහිනයක් පමණි. ඔහුගේ දැක්ම වූයේ හුදු දිවි රැක ගෙන පවතින රාජ්‍යයක් ගොඩනැගීම නොව විශිෂ්ටත්වය සහිත රාජ්‍යයක් බිහිකිරීමය. ඉහළ මට්ටමේ බුද්ධිය, විනය, සහ කුසලතාව යන මේවා ස්වාභාවික සම්පත් වෙනුවට ආදේශක වනු ඇත. රට වැසියන් මෙයට පෙර කිසි දිනක කල්පනා කර හෝ නො තිබූ මෙහෙවරක් සඳහා ඔහු ඔවුන් කැඳවී ය. එනම්, පළමු ව ඔවුන්ගේ නගරය පවිත්‍ර කිරීම ය. ඉන් පසුව සිය අසල්වැසි රාජ්‍යවල සහ තමන්ගේ ම රටේ ජනවාර්ගික බෙදීම් මගින් ආරම්භයේ දී පැන නැගුණු එදිරිවාදිකම්, සුපිරි කාර්යසාධනය මගින් පරාජය කිරීමට කැප වීම ය. වර්තමාන සිංගප්පූරුව යනු ඒ පිළිබඳව ඔහුගේ සාක්ෂියයි.”
-
-
තොරතුරු දැන ගැනිමේ පනත පිළිබඳව විමර්ශනයක්
0රු7502016 අංක 16 දරන තොරතුරු දැනගැනිමේ අයිතිවාසිකම් පිළිබඳ පනත විග්රහ කරයි.