-
ඩොයිලි දුටු උඩරට රාජ්‍යය
0රු450මහනුවර යුගයේ ඉතිහාසය, ආර්ථිකය, අභිචාර විධි, සිරිත් විරිත්, නිති රිති ඇතුළු ජන ජිවිතයේ කුදු මහත් සියලු පැතිකඩ ගැඹුරින් නිරික්ෂණය කොට මෙම ග්‍රන්ථය රචනා කර ඇත.
-
තනිවු දියණිය
0රු1150පෙකිණි වැල කැපු සැණින්, සෝදා පිරිසිදු කිරිමටත් පෙරම, රෙදිකඩක ඔතා කරපින්නාගත් බිලිඳියක සමඟ ඝන අඳුරේ අනාගතය බලා ගමන් ගත් දහසය හැවිරිදි සිසී ගේ කතාවයි.
-
-
තරගයේ වීරයා
0රු520ජීවන ක්‍රිඩාවේ විශිෂ්ටව දිනන්න මඟ පෙන්වන ජීවන රහස් 11ක් මෙහි වේ. ජීවිතයේ ඔබ නියැලෙන ඕනෑම ක්ෂේත්රයක තරගයේ වීරයෙක් වෙන්න බලපාන සියලු ක්‍රම හා විධි එකින් එක හෙළිකරන ප්‍රබල උපක්‍රම වට්ටෝරුවක් වශයෙන් මෙම අගනා කෘතිය හැඳින්විය හැකියි. YES I CAN නම් ජනප්‍රිය ධනාත්මක චින්තන මන්තරයෙන් පමණක් සැහීමට පත්නොවී, ජීවිතය දිනන්න මඟ පෙන්වන ක්‍රම, විධි සහ සංකල්ප එකතුවක් කියවීමට ප්‍රිය උපදවන කතා ශෛලියකින් මෙහි අන්තර්ගත කර තිබේ. පාසැල් ශිෂ්‍යාගේ සිට විධායක ජනධිපති දක්වා වු ඕනෑම කෙනෙකුගේ පීවිතය කරන්න සමත් තරගයේ වීරයා කෘතිය එක හුස්මට කියවා සැනසෙන්නට නොව, අවබෝධයෙන් කියවා ජීවිතය වෙනස් කර ගන්න හිතන හැමෝටම වඩාත් සුදුසුයි.
-
-7%
තරු පිරි අහස – පෙනෙන නොපෙනෙන ලෝකය 47
0Original price was: රු375.රු350Current price is: රු350.පරිවර්තනය – රුවිනි ප්‍රසාදිනී ධර්මවර්ධන
-
-10%
තහනම් නිර්මාණ හා සන්නිවේදන තහංචි
0Original price was: රු150.රු135Current price is: රු135.සුනන්ද මහේන්ද්‍ර
-
-
-
-20%
-
-
-10%
තැපැල් මලු අබිරහස – හතේ කල්ලියේ වික්‍රම – 7
0Original price was: රු300.රු270Current price is: රු270.කුමාර සිරිවර්ධන
-
තිත් මල්
0රු450මෙම කෘතිය ජනප්‍රිය අපරාධ සහ රහස් පරීක්ෂක කතාන්දර ආකෘතිය යොදා ගනිමින් සිනමාරූපීව ගොඩනගන ලද වියමනකි.