-
ඒරාෂ්ටක කාල වකවානු ඔබට බලපාන හැටි
0රු350මෙම ග්‍රන්ථයේ ඒරාෂ්ටක කාල වකවානු පිළිබඳ ආන්දෝලනාත්මක ලිපි පෙළක් ඉදිරිපත් කරයි.
-
ඓතිහාසික පර්යේෂණ ලිපි සරණිය
0රු1850සමාජයීයවිද්‍යා ක්ෂේත්රයෙහි ඉතා ප්‍රබල විෂය ධාරාවක් ලෙස ඉතිහාසය විෂය සඳහන් කළ හැකිය. එය ශ්‍රී ලාංකික අධ්‍යාපන ධාරාවෙහි මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද ඉතාමත් ම වැදගත් මෙන්ම පුළුල් අධ්‍යාපනික ශික්ෂණයක් බවට වර්තමානය වනවිට පත් වී ඇත. එයට හේතුව වී ඇත්තේ මානව පරිණාමය, සමාජ, සංස්කෘතික, දේශපාලන සහ ආගමික අංශයන් ගේ ක්රමානුකූල වෙනස් වීම පිළිබඳව එය තුළින් මනා දැනීමක් ලබා ගත හැකි වීම නිසා ය. එම අධ්‍යයන ශික්ෂණය යටතේ ඉතිහාසය විෂය ක්ෂේත්රයට අයත් මාතෘකා වන් එකොළහක් ඔස්සේ මෙම ශාස්ත්‍රීය ග්‍රන්ථය නිම කර තිබේ.
-
-9%
ඔක්තෝබර් රුසියානු විප්ලවයේ කතාව
0Original price was: රු680.රු620Current price is: රු620.උපාලි රත්නායක
-
ඔටු ඇස හා ගුරු ගීතය – චිංගීස් අයිව් මාතාෆ්
0රු200චිංගීස් අයිව් මාතාෆ් නැමැති ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛකයාගේ අගනා කථා දෙකක් මෙහි අන්තර්ගත වේ.
-
-
ඔබ නොදුටු ලෙනින්
0රු340මෙම කෘතියෙන් මෙකෙත් දැන සිටි විප්ලවවාදී ලෙනින් වෙනුවට මානවහිතවාදී හා සෞන්දර්යවාදී ලෙනින් කෙනෙකු දෘශ්‍යමාන කරයි.
-
-
ඔබට බලපාන ග්‍රහ යෝග
0රු600සාරාවලී නම් ජ්‍යොතිෂ ග්‍රන්ථය ක්‍රි.ව. 578 දී බිහිවිය. එහි යෝග 1800ක් පිළිබඳව කරුණු දැක්වේ. එම ග්‍රහ යෝග අතරින් තොරා ගත් ග්‍රහ යෝග 650ක් මෙම ග්රන්ථයට ඇතුළු කර ඇත.
-
ඔබට රාජයෝග බලපාන්නේ කෙසේද?
0රු250මෙම ග්‍රන්ථයේ මිථුන, කන්‍යා, ධනු, මීන ලග්නවලින් උපන් දරුවන්ට රාජයෝග පළදෙන හැටි සහ ග්‍රහයා , රාශිය, අංශක හා කලා නැකත හා නැකත් පාද නැකතට අධිපති, ප්‍රතිඵල ආදිය විස්තර කරයි.
-
-7%
ඔබෙයි මගෙයි හදවත – පෙනෙන නොපෙනෙන ලෝකය 38
0Original price was: රු375.රු350Current price is: රු350.පෙනෙන නො පෙනෙන ලෝකය – සිංහල බසින් විද්‍යාව හැදෑරීම අරඹන ශ්‍රී ලාංකේය දරුවන්ට මූලික විද්‍යා දැනුම සරල ව හා රසවත් ව ඉදිරිපත් කිරීම මෙම පොත් පෙළෙහි අරමුණයි. ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමය මගින් පිරිනැමෙන අද්විතීය විද්‍යා පොත් පෙළ සඳහා වන සම්මානය ලත් පොත් පෙළකි.
-
-7%
ඔබේ සමයි මගේ සමයි – පෙනෙන නොපෙනෙන ලෝකය 22
0Original price was: රු375.රු350Current price is: රු350.පෙනෙන නො පෙනෙන ලෝකය – සිංහල බසින් විද්‍යාව හැදෑරීම අරඹන ශ්‍රී ලාංකේය දරුවන්ට මූලික විද්‍යා දැනුම සරල ව හා රසවත් ව ඉදිරිපත් කිරීම මෙම පොත් පෙළෙහි අරමුණයි. ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමය මගින් පිරිනැමෙන අද්විතීය විද්‍යා පොත් පෙළ සඳහා වන සම්මානය ලත් පොත් පෙළකි.
-