-
හතළිස් එක්වැන්නා – බොරිස් ලැවරෙන්යොව්
0රු275මෙම කෘතිය මර්යුට්කා නැමැති සෙබළියකගේ චරිතය ප්‍රධාන චරිතය කොට ගනිමින් ලියැවුණු යුද්ධයේ අති බිහිසුණු බවත් නීසර බවත් මැනවින් නිරූපණය කරන අතරම විපතේ දි මිනිස් සිත් ක්‍රියා කරනු ලබන අපුර්වත්වය කදිමට ගෙනහැර පාන්නකි.
-
-
හත්කෝරළය ආශ්‍රිත හේන් ගොවිතැන
0රු275අපගේ ගැමි ගොව් ජනයාගේ සරල අසංකීරණ දිවි පෙවත හා යාවජිව වු හේන් ගොවිතැනෙහි රුව ගුණ වරුණ මෙම ග්‍රන්ථය මඟින් ගෙත්තම් කෙරේ.
-
-20%
හතේ කල්ලියේ වික්‍රම – පොත් 15 Secret Seven
0Original price was: රු4500.රු3600Current price is: රු3600.විසිවන සියවසේ ලොව විසූ විශිෂ්ටතම ළමා කතා රචිකාව ලෙස සැලකුම් ලබන ඉනිඩ් බ්ලයිට්න් ගේ සීක්‍රට් සෙවන් පොත් පෙළ ලොව පුරා ළමයින් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් වූවකි. පොත් පහළොවකින් සමන්විත එම පොත් පෙළේ ප්‍රධාන චරිත වන්නේ පීටර් ඇතුළු පිරිමි ළමයි සිව්දෙනෙකු සහ ජැනට් ඇතුළු ගැහැනු ළමයි තිදෙනෙකි. ඒ හැර ස්කැම්පර් නමැති සුරතල් බල්ලාගේ සහාය ද ඔවුන්ට ලැබෙයි. ඔවුහු එකතුව විවිධ වික්‍රමයන් හි නියැලෙමින් රහස් පරීක්ෂකයන් මෙන් අභිරහස් විසඳති.
-
-
-
හඳහන බලන හැටි නාඩි ජ්‍යෝතිෂ්‍ය ඇසුරින්
0රු750මෙම ග්‍රන්ථයේ මේෂ රාශියේ උපන් දේශප්‍රේමී නායකයෙකුගේ පටන් මීන රාශියේ උපන් පුවත්පත් කලාවේදිනියක් ඇතුළු 36 දෙනෙකුගේ නිරූපිත භූමිකාව නාඩි ජ්‍යෝතිෂයෙන් විග්‍රහ කර දක්වා ඇත.
-
-5%
හමන සුළඟේ වැඩ
0Original price was: රු290.රු275Current price is: රු275.පරිවර්තනය – රුවිනි ප්‍රසාදිනී ධර්මවර්ධන
-
-10%
-
-
-9%
-
-10%
හස්ති වියරුව
0Original price was: රු1000.රු900Current price is: රු900.සුජීව දිසානායක, ගයංගා දිසානායක