-
-
-10%
-
-
-
-10%
සොඳුරු මැඳුර මෙන්ෆ්රෙයා
0Original price was: රු700.රු630Current price is: රු630.ක්‍රිශානි සඳමාලි මුණසිංහ
-
-
-8%
-
-7%
-
සෞන්දර්ය අධ්‍යාපන විවරණ
0රු1000මනෝ විද්‍යා ක්ෂේත්රයේ නව සංකල්පයක් ලෙස පහළ වු බහුවිධ බුද්ධි න්‍යාය තුළ නර්තනය, නාට්‍ය හා රංග කලාව මෙන් ම සංගීතය ද බුද්ධිමය කලා වන්නේ කෙසේ ද යන්නත්, නර්තන විෂය මනෝවිද්‍යාත්මක වශයෙන් විවරණය කර තිබිමත්, අධ්‍යාපන මනෝවිද්‍යාවේ ඉගැන්විම් න්‍යායන් සහ ක්‍රමශිල්ප නර්තනය ඉගැන්විමේ දී භාවිතා කළ හැකි ආකාරයත් විස්තර සහිතව දක්වා ඇත.
-
-7%
සෞන්දර්යවේදය හා කලා රසවින්දනය – ආනන්ද කුමාරස්වාමි ලිපි සරණිය
0Original price was: රු680.රු630Current price is: රු630. -
-7%
සෞරග්‍රහ මණ්ඩලයේ අතරමං ව – අරුම පුදුම පාසල් බස් රිය 4
0Original price was: රු375.රු350Current price is: රු350.පාසල් දරුවන්ට අවබෝධ වන සේ ලියැවුණු, මුලික විද්‍යා සංකල්ප සරල ව පැහැදිලි කෙරුණු පොත් පෙළක් නො තිබි කාලයක, ඒ අඩුව පුරවමින් The Magic School Bus නැමැති මෙහි මුල් පොත් පෙළ ලියු, ජොආනා කෝල්ට, ඇමෙරිකාවේ ජාතික අධ්‍යාපන සංවිධාන සම්මානය ඇතළු සම්මාන රාශියක් හිමි විය. වසර කිහිපයක් ඇතුළත මේ පොත් ලොව පුරා රටවල් රැසක, භාෂා රැසකට ද පරිවර්තනය කෙරිණි. මෙම පොත් පෙළ ශ්‍රී ලංකා අධ්‍යාපන අමාතාංශය මගින් පාසල් පුස්තකාල පොත් ලෙස ද අනුමත කෙරී ඇත.
-
හතරකෝරලේ ජනකතා සාහිත්‍යය
0රු600ජනශ්රැති මූලාශ්‍රය හා බැඳුණ පැරණි සිරිත් විරිත් ඇදහිලි හා පුරාණෝක්ති ඉතා රසවත් ව මෙහි ඉදිරිපත් කර ඇත. හතර කෝරලය තුන් කෝරලය හා සත්කෝරලයේ යන කෝරල පුරාණයේ දී සිට ඉතාමත් ළඟින් ඇසුරු කර තිබූ බිම් ප්‍රදේශ ලෙස හැඳින්විය හැකිය. එම ඥාතිමය සබැඳියාව ද යම් යම් කතා තුළින් කතුවරයා ඉස්මතු කර දක්වා තිබෙන අයුරක් පෙනෙයි. අනාවරණය නොවූ තොරතුරු රාශියක් මෙහි අපිට කියවා රස විඳීමට හැකි ය. ධර්මරත්න තෙන්නකෝන් මහතාගේ හතර කෝරලයේ ජනකතා සාහිත්‍යය ඒ ගැන උනන්දුවක් දක්වන සැමට කදිම රස සංග්‍රහයකි.