මුදියන්සේ දිසානායක
ශ්රී ලංකාවේ දමිළ සංස්කෘතිය
රු750
ඉන්දියානු හා ශ්රී ලාංකේය සංස්කෘතිය අතර පවතින්නේ අවියෝජනීය සබඳතාවකි. ඒ වූ කලී වසර ගණනාවක් තුළ ක්රමිකව සිදු වූ සංස්කෘතික සම්පර්කය ප්රතිඵලයකි. මෙය ඉන්දියානු සම්බවයක් ඇති ශ්රී ලාංකීය දෙමළ ජනතාවගේ සංස්කෘතිය විමර්ශනය කෙරෙන කෘතියකි.
Availability: 1 in stock
Reviews
There are no reviews yet.