Description
දැන් තුන්වැනි ශ්‍රේණියේ සිටින රමෝනා අලුත් පාසලකට යන අතර අඈට අලුත් මිතුරු මිතුරියන් හඳුනා ගන්නට ලැබෙයි. රමෝනා, අම්මා රැකියාවට ගොස් සිටින අතරේ, පාසලෙන් පසුව ඇය බලා ගන්නා කෙම්ප් මහත්මිය සමග සහයෝගයෙන් වැඩකර විලා ජින් සමග සෙල්ලම් කළ යුතුය. කුම්බි මහත්මිය රැකියාවට නොගියොත් කූම්ඹි මහතාට යළිත් සරසවියට යෑමට නොලැබෙණු ඇත. ඒ අතර තුන්වැනි ශ්‍රේණිය රමෝනා බලාපොරොත්තු වූ තරම් සුන්දර තැනක් වන්නේ ද නැත.
Reviews
There are no reviews yet.