සෙල්ලිපි වියරණ නම් කෘතිය මේ විෂය පිළිබඳව මෙතෙක් පැවති විශාල අඩුපාඩුවක් මකා ගැනීමට බෙහෙවින් උපස්ථම්භක වෙයි. මේ කෘතිය සිංහල භාෂාවේ ආරම්භයේ පටන් ක්‍රිස්තු වර්ෂ 7වන සියවස තෙක් වූ සියවස දහයක පමණ කාලයකට අදාළ වෙයි. මේ සම්බන්ධයෙන් සෙල්ලිපි ආශ්‍රිතව හා යුග වශයෙන් කෙරුණු අධ්‍යයන ඇතත් සිංහලෙන් ඒ ගැන ලියැවුන කෘති දුලබය. අනික් අතට එකී අධ්‍යයන වල බෙහෙවින් ඇත්තේ ඓතිහාසික පරිණාමය පෙරදැරි කරගත් කරුණු වන අතර ව්‍යුහාත්මක ව ඒ පිළිබඳව කෙරුණු අධ්‍යයන නොමැත. පරිච්ඡේද 12කින් සමන්විත මේ කෘතියේ සිංහල ව්‍යාකරණ සම්ප්‍රදායේ ආරම්භය පටන් විවිධ අංශ ඔස්සේ ව්‍යාකරණ විග්‍රහ කොට දක්වා ඇත. කතුවරයාගේ විෂය දැනුම මෙන් ම භාෂා විග්‍රහයෙහි ලා ඇති සාමාර්ථය ද පැසසුමට ලක් විය යුතුය. මෙම කෘතිය ලිවීමේ දී විෂයය පිළිබඳ මූලාශ්‍ර රාශියක් භාවිත කොට තිබීම නිසා සිංහල විද්‍යාර්ථීන්ට එමගින් මහත් සෙතක් සැලසෙනු ඇත.
BOOK CATEGORIES
- Deals (6)
- English (17)
- New Arrivals (107)
- අධ්‍යාපන මනෝවිද්‍යා (112)
- ඉතිහාසය (146)
- කාව්‍ය (2)
- කෙටිකතා (20)
- චරිත (34)
- ජනකතා (17)
- ජ්‍යොතිෂය (33)
- ජීවිතය ජයගන්න (29)
- දේශපාලන (29)
- නවකතා (89)
- නැටුම් (7)
- නීතිය (38)
- පරිවර්තන (281)
- පරිසරය (1)
- බුද්ධාගම (62)
- මාධ්‍යය (202)
- මානව විද්‍යා (4)
- මාර්ටින් වික්‍රමසිංහ කෘති (56)
- යොවුන් නවකතා (32)
- විද්‍යා (7)
- වෙනත් (56)
- සම්මානලාභි (28)
- සමාජ විද්‍යා (19)
- සංස්කෘතිය (26)
- සිංහල (33)
- ළමා (236)
- 1-2 වසර කතන්දර (5)
- 1/2 වසරට ක්‍රියාකාරකම් (9)
- Secret Seven (16)
- අතීතයට යමු (3)
- අරුම පුදුම පාසල් බස් රිය (12)
- කදිම පාසල 6 (6)
- ක්ලෙමන්ටයින් රෝස් (4)
- ද බොක්ස්කාර් චිල්ඩ්රන් (3)
- පරිසරය සුරකිමු (4)
- පෙනෙන නොපෙනෙන ලෝකය 51 (52)
- රමෝනා 8 (8)
- ලිට්ල් හවුස් 10 (11)
- ලෝකය වෙනස් කළ මිනිස්සු (5)
- සිබිල් වෙත්තසිංහගේ පොත් (45)
- English Books (21)
- සිබිල් වෙත්තසිංහගේ පොත් 23 (23)
- සීක්රට් සෙවන් / ෆයිව් (6)