Poth.lk

0712588808

සිංහල සමාජයේ කුල භේදය මූලාරම්භය සහ ව්‍යාප්තිය

රු975

බ්‍රයිස් රයන්

Out of stock

අද ඔබ අයත් වන කුලය දෙවියෙකුගේ හෝ යකෙකුගේ වේශයෙන් ඔබගේ මුතුන්මිත්තන්ට පෙරටුව ගමන් කළ යුගයක් මේ රටෙහි පැවති බව ඔබ දනිති. වසර තුන්සියයකට හාරසියයකට පෙර සිටම කුලභේදය ශ්‍රී ලාංකීය සමාජයට ආවේශවී ජන සමූහ ග්‍රහණයට හසු කරගෙන සිටි අයුරුත් විසිවෙනි සියවසට පිවිසුණු පසු වත් කුලය විසින් මිනිස් ජීවිතය මෙහෙය වූ අන්දම Casts in Modern Ceylon කෘතියෙහි කතුවර බ්‍රයිස් රයන් (Bryce Ryan) විචක්ෂණාත්මක ව මෙන්ම විවේචනාත්මකව ඉදිරිපත් කරයි.

45
    45
    Your Cart
    නව සිංහලය නව අකුරු
    1 X රු225 = රු225
    තේරවිලි විනෝදය
    1 X රු150 = රු150
    ආකල්ප සංවර්ධනය
    2 X රු300 = රු600
    කළුනික සෙවීම
    1 X රු300 = රු300
    කේ4
    1 X රු800 = රු800
    පෙම් ජල රේඛා
    2 X රු432 = රු864
    සන්නිවේදන ප්‍රවර්ග
    1 X රු315 = රු315
    නිවැරදි සිංහල පද
    1 X රු180 = රු180
    බුදුගුණාලංකාරය
    1 X රු198 = රු198
    මඝ ගිය මඟ
    1 X රු350 = රු350
    වන සරණ
    1 X රු540 = රු540
    පාරා වළල්ල
    1 X රු250 = රු250
    කලියුගය
    1 X රු375 = රු375
    අපොයියාව
    1 X රු360 = රු360
    පිං පොත
    1 X රු475 = රු475
    4 - මිදි ඔය අසබඩ
    1 X රු945 = රු945
    රෝහිණී
    1 X රු500 = රු500
    2 - කරදරකාර රමෝනා
    1 X රු540 = රු540