Poth.lk

0712588808

ශ්‍රී ලාංකේය ඉතිහාසයෙහි ඉන්දියානු සාධකය

රු750

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මහින්ද සෝමතිලක

Availability: 1 in stock

මෙම ග්‍රන්ථයෙහි ප්‍රාග් සහ පූර්ව ඓතිහාසික යුගයන්හි සිට බ්‍රිතාන්‍ය පාලන සමයේ දක්වා අති දීර්ඝ කාල පරිච්ඡේදයක් මුළුල්ලෙහි දෙරට අතර පැවැති සබඳතාව සැකැවින් සමාලෝචනය කොට තිබේ. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යනු අනාදිමත් කාලයක් මුළුල්ලේ ඉතා සමීප සබඳතාවක් පැවති දෙරටක් ලෙස සහ එහි ප්‍රතිඵලයක් වශයෙන් එම දෙරටේ මිනිසුන් අතර සමීප සංස්කෘතිකමය සබඳතාවක් පැවති බව ඉතා පහසුවෙන් වටහාගත හැකිය.

64
    64
    Your Cart
    මානිගේ තීරුව
    1 X රු430 = රු430
    කදා වළලු
    1 X රු250 = රු250
    භව කර්ම
    1 X රු180 = රු180
    කඳඅරනී Kanda Aranee
    1 X රු500 = රු500
    තේරවිලි විනෝදය
    1 X රු150 = රු150
    මලබාර් කන්නසාමි පවත
    2 X රු360 = රු720
    ජාතික රූපය
    1 X රු450 = රු450
    සන්නිවේදන ප්‍රවණතා
    1 X රු270 = රු270
    2 - කරදරකාර රමෝනා
    1 X රු540 = රු540
    කළු ඇත් දළ
    1 X රු800 = රු800
    දඹදිව බුද්ධ භූමි
    1 X රු360 = රු360
    අලුයම් සිහිනය
    1 X රු250 = රු250
    නිවැරදි සිංහල පද
    1 X රු180 = රු180
    කළුනික සෙවීම
    2 X රු300 = රු600
    පලායෑම
    1 X රු540 = රු540
    වන වැදුණු දොස්තර
    1 X රු540 = රු540
    100 Great Inspirational Quotes
    1 X රු300 = රු300
    නව සිංහලය නව අකුරු
    1 X රු225 = රු225
    දෙගොඩවාරම Degodawarama
    1 X රු400 = රු400
    ගලිවරායණය
    1 X රු150 = රු150
    මධුර මන්තර
    1 X රු720 = රු720
    සන්නිවේදන ප්‍රවර්ග
    1 X රු315 = රු315
    ජන උරුමයේ උල්පත
    1 X රු1800 = රු1800