Poth.lk

0712588808

ශ්‍රී පාද කන්දේ සිට අජන්තාව තෙක් මග සලකුණු

රු850

මධුරසිරි ජයවර්ධන

Availability: 1 in stock

1890 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ තම රටින් නැව් නැග සූවස් ඇළ හරහා ලංකාව බලා පැමිණි එඩ්වඩ් කාපෙන්ටර් තමන් දුටු දේ ඉතා මැනවින් විස්තර කර තිබේ. කොළඹට පැමිණි හෙතෙම තමන් දුටු රික්ෂෝව, බර කරත්තය, කට්ටමරම වැනි දේ පිළිබඳව හොඳින් විස්තර කර ඇත. හෙතම මහනුවර දළදා මාලිගාව, කුරුණෑගල, දඹුල්ල, අනුරාධපුරය වැනි සිද්ධස්ථාන නැරඹීමට ගියේ තැපැල් කෝච්චියෙනි. ඉන්පසු ශ්‍රීපාද කන්ද තරණය කළ හෙතෙම රත්නපුරය, කළුතර තෙක් පැමිණියේ පාගමනින් සහ බෝට්ටුව මගිනි. හෙතෙම සඳ ඇති රාත්‍රියක හින්දු දෙවොලක තයාපූෂම් උත්සවය දැක ප්‍රීතියට පත් විය. 1892 වර්ෂයේ ලන්ඩනයට ගිය හෙතෙම තම අත්දැකීම් අළලා තම කෘතිය ප්‍රකාශයට පත් කරන ලදී. මේ එම කෘතියේ සිංහල පරිවර්තනයයි.

58
    58
    Your Cart
    THE ART OF PUBLIC SPEAKING – 11TH EDITION
    1 X රු2880 = රු2880
    බව තරණය
    1 X රු375 = රු375
    කළුනික සෙවීම
    1 X රු300 = රු300
    සාහිත්‍ය කලාව
    1 X රු300 = රු300
    නවකතා වාදය
    1 X රු160 = රු160
    කතාවෙන් දිනන මඟ
    1 X රු315 = රු315
    අයිරාංගනි
    1 X රු250 = රු250
    මඩොල් දූව
    1 X රු300 = රු300
    තේරවිලි විනෝදය
    1 X රු150 = රු150
    ජාතික රූපය
    2 X රු450 = රු900
    ධවල හස්ති වික්‍රමය
    1 X රු288 = රු288
    නව සිංහලය නව අකුරු
    1 X රු225 = රු225
    බෝනික්කා
    1 X රු250 = රු250
    මමියේ ශාපය
    1 X රු350 = රු350
    නිවැරදි සිංහල පද
    2 X රු180 = රු360
    අකාශ වස්තු
    1 X රු880 = රු880
    කථා හුරුව
    1 X රු200 = රු200
    මාපිය ගුණ කඳ
    1 X රු480 = රු480
    සන්නිවේදන ප්‍රවණතා
    1 X රු270 = රු270
    ඉරට හඳට මුවාවෙලා
    1 X රු315 = රු315
    මධුර මන්තර
    1 X රු720 = රු720
    දෙගොඩවාරම Degodawarama
    1 X රු400 = රු400