Description
ශ්‍රී ලංකා සමාජයේ අප තේරුම් ගනුයේ අප ජීවත්වන සමාජය වශයෙනි. බහුජාතික සමාජයීය ස්වරූපයක සිංහලයාගේ අනන්‍යතාව මෙම සජාතීය එකමුතුව තුළ කැපීපෙනෙන්නකි. ශ්‍රී ලංකා සමාජය පිළිබඳ කරනු ලබන මෙම හැදෑරීම මෙරට සමාජ, ආර්ථික, දේශපාලන මුහුණුවර පිළිබඳ විග්රහාත්මක සාකච්ඡාවකි. අගනා සමාජ විද්‍යාත්මක විමසුමකි. විශ්වවිද්‍යාල වල බාහිර සහ අභ්‍යන්තර උපාධි අපේක්ෂකයන්ගේ අනිවාර්ය පාඨමාලාවක් වීම ශ්‍රී ලංකා සමාජය පිළිබඳ අධ්‍යයනයට මෙම කෘතිය මගින් ලැබෙන්නේ උසස් ප්‍රතිඵල දායක මග පෙන්වීමකි




