Description

සුමේධ තවුස් සමයේ සිට පිරිනිවන් පානා මොහොත දක්වා ඒ මෛත්‍රියේ සිහිල් දිය දහරාව ලෝ සතුන් සුවපත් කරමින් ගලා ගිය අයුරු මේ “මෛත්‍රී සාගරයෙන්” දිස්වෙයි.