රෝලන්ඩ් අබේපාල
මුල් ළමාවිය සංවර්ධනය හා අධ්‍යාපනය
රු2100
ළමා මනෝවිද්‍යාව, ළමා සංවර්ධනය, එහි න්‍යායාත්මක පදනම සහ ඒ සඳහා බලපාන සාධක මීට පදනම් වී ඇත. විශේෂයෙන්ම ළමයාගේ ඉගෙනුමට පෙර පාසලෙහි දායකත්වය, එහි ඉගෙනුම් ක්‍රම, ගුරුවරයාගේ කාර්යභාරය පිළිබද නවතම දැනුම මෙම කෘතියේ අඩංගු වේ.
Reviews
There are no reviews yet.