අඩුපාඩු රැසක් පවත්නා බවට කිසිදු සැකයක් නැති නමුත් පුරාතන ශ්‍රී ලාංකේය ඉතිහාසය හැදෑරීම ට ආධාර කොට ගත හැකි ප්‍රධානතම මූලාශ්‍රය මහාවංශය බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 19 සියවසේ මුල් භාගය තෙක් සියවස 25ක් පමණ මෙරට ඉතිහාසය අවස්ථා කිහිපයක දී එහි සංග්‍රහ කොට ඇති බව දක්නට ලැබෙයි. මෙරට ඉතිහාසයට අදාළ තොරතුරු අඛණ්ඩ, සවිස්තර, කාලනීර්ණයානුකූල අනුපිළිවෙළකට මෙම ග්‍රන්ථයෙහි ගෙන හැර දක්වා ඇති අතර එහි කරුණු වලින් අති විශාල ප්‍රමාණයක් නිවැරදි බව වෙනත් මූලාශ්‍රවලින් ඉතා හොඳින් තහවුරු වී තිබේ. එහෙත් ඉතිහාසය හැදෑරීමට පෙර ඉතිහාසඥයා හදාරන්නැයි කියවෙන සිද්ධාන්තයක් සහ ඉතිහාසයේ කොඳු ඇටය කාලනිර්ණය යැයි කියවෙන පිළිගැනීමක් ඉතිහාස විෂයයෙහි දී පමණක් නොව ඉතිහාසකරණයේදී භාවිතයේ පවත්නා බැවින් මහාවංසයෙහි කතෘත්වය සහ කාල නිර්ණය ගැන පමණක් ඉතා විශේෂයෙන් තොරතුරු විමසා බැලීමට මෙම කෘතියේ දී උත්සාහ කොට තිබේ.
BOOK CATEGORIES
- Deals (6)
- English (17)
- New Arrivals (107)
- අධ්‍යාපන මනෝවිද්‍යා (112)
- ඉතිහාසය (146)
- කාව්‍ය (2)
- කෙටිකතා (20)
- චරිත (34)
- ජනකතා (17)
- ජ්‍යොතිෂය (33)
- ජීවිතය ජයගන්න (29)
- දේශපාලන (29)
- නවකතා (89)
- නැටුම් (7)
- නීතිය (38)
- පරිවර්තන (281)
- පරිසරය (1)
- බුද්ධාගම (62)
- මාධ්‍යය (202)
- මානව විද්‍යා (4)
- මාර්ටින් වික්‍රමසිංහ කෘති (56)
- යොවුන් නවකතා (32)
- විද්‍යා (7)
- වෙනත් (56)
- සම්මානලාභි (28)
- සමාජ විද්‍යා (19)
- සංස්කෘතිය (26)
- සිංහල (33)
- ළමා (236)
- 1-2 වසර කතන්දර (5)
- 1/2 වසරට ක්‍රියාකාරකම් (9)
- Secret Seven (16)
- අතීතයට යමු (3)
- අරුම පුදුම පාසල් බස් රිය (12)
- කදිම පාසල 6 (6)
- ක්ලෙමන්ටයින් රෝස් (4)
- ද බොක්ස්කාර් චිල්ඩ්රන් (3)
- පරිසරය සුරකිමු (4)
- පෙනෙන නොපෙනෙන ලෝකය 51 (52)
- රමෝනා 8 (8)
- ලිට්ල් හවුස් 10 (11)
- ලෝකය වෙනස් කළ මිනිස්සු (5)
- සිබිල් වෙත්තසිංහගේ පොත් (45)
- English Books (21)
- සිබිල් වෙත්තසිංහගේ පොත් 23 (23)
- සීක්රට් සෙවන් / ෆයිව් (6)