Poth.lk

0712588808

පැරණි ග්‍රීක මූර්ති කලාව

රු800

මර්ලින් පීරිස්

Availability: 1 in stock

වෙනත් කෘතිවලින්‌ ලබාගත්‌ චිත්‍ර කිහිපයක්‌ හැරෙන්නට මෙම කෘතියේ අඩංගු අනෙක්‌ චිත්‍ර සියල්ල ග්‍රීසිය, මිසරය, රෝමය, එංගලන්තය සහ ජර්මනිය යන රටවල කෞතුකාගාර සහ ඓතිහාසික ස්ථාන නැරඹීමට ගිය අවස්ථාවන්හි දී ලබාගත්‌ ඒවා ය. එම ප්‍රතිමා අතර ලිබියාවේ ට්‍රිපොලි නගරයේ කෞතුකාගාරයේ පිහිටි රූමත් දෙවඟනන්‌ තිදෙනාගේ ප්‍රතිමාව (The Three Graces) සුවිශේෂ නිර්මාණයකි. උසස්‌ කලා කෘති ලෙස ග්‍රීසියේ නිර්මාණය වුණු මෙම මූර්ති පිළිබඳ අපේ රට තුළ විශේෂ අවධානයක්‌ යොමු වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය කලා විෂයයන්‌ අතරට ලලිත කලා විෂය එක්‌ කිරීමෙන්‌ පසුවය.

41
    41
    Your Cart
    බව තරණය
    1 X රු375 = රු375
    සන්නිවේදන ප්‍රවර්ග
    1 X රු315 = රු315
    ගම්පෙරළිය
    1 X රු425 = රු425
    චුම්බන කන්ද Chumabana Kanda
    2 X රු270 = රු540
    කෝපි කාලෙ ලංකාව
    1 X රු360 = රු360
    රෝහිණී
    1 X රු500 = රු500
    මඝ ගිය මඟ
    1 X රු350 = රු350
    බස රස කැරෙන යෙදුම්
    1 X රු270 = රු270
    සිංහල ජන ගායනා ශෛලී
    1 X රු1620 = රු1620
    කතාවෙන් දිනන මඟ
    1 X රු315 = රු315
    උම්ම්ග්ග ජාතකය
    1 X රු160 = රු160
    කලියුගය
    1 X රු375 = රු375
    සන්නිවේදන සංදීපනී
    1 X රු315 = රු315
    නව සිංහලය නව අකුරු
    1 X රු225 = රු225