ලීලානන්ද ගමාච්චි
ප්‍රායෝගික මනෝ විද්‍යාව යටිසිත
රු780
පුද්ගලයෙකු දෛනික කටයුතු හා සමස්ථ ජීවිතය සංවර්ධනය කර ගැනීම සඳහා සිය මනස භාවිතා කිරිමට සරල, ප්‍රායෝගික අත්දුටු අභ්‍යාස ඔහු ඉදිරිපත් කරයි. පාඨකයා ග්‍රහණය කර ගන්නා අපුරු කතන්දර හේතුවෙන් මේ පොත ඉතා රසවත් වී ඇති බව ද කිව යුතුය.
Reviews
There are no reviews yet.