Availability: In Stock

දඩබ්බරයා – Dhadabbaraya

SKU: BKS-P1-A626

රු400

“බුදුන් නොදෙසූ දේ සහ දෙසූ බවට ඉඟියක් වත් නැති බොහෝ දේ අද බුදු දහම බවට පත්ව තිබේ. පැවිදි නිකායන්, හින්දු දෙවිවරු, නැකත් ශාස්ත්‍ර, වෘක්ෂ වන්දනා, බාරහාර, ධාතු වන්දනා, ලක්ෂ ගණන් මල්පූජා, පහන් පූජා ආදී තවත් බොහෝ දේ බුදු දහම ජීවත් කරවමින් තිබේ. මෙබඳු වත්පිළිවෙත් මතින් “බුද්ධ” දේශනා කළ දර්ශනය පසක් කර ගැනීම අති දුෂ්කර වන්නේය. සාහිත්‍ය මූලාශ්‍ර මගින් “බුද්ධ” සෙවීම නිශ්ඵල බව මම අවබෝධ කර ගතිමි. “බුද්ධ” මුණ නොගැසුන ද මා ගමන් ගත් කෙටි සාහිත්‍ය මග තුළ මට හරි අපූරු මිනිසෙකු මුණ ගැසුණි. හේ “සිද්ධාර්ථයි”. මේ කෘතිය එසේ මුණගැසුණු සිද්ධාර්ථ, “දඩබ්බරයා” හරහා ඔබට හඳුන්වා දීමට තැනූ ප්‍රයත්නයකි.”
Dishan Pathirathna, ඩිල්ෂාන් පතිරත්න

Available on backorder

Description

ඩිල්ෂාන් පතිරත්නගේ, සර්වාර්ථසිද්ධ හෙවත් ක්ෂත්‍රීයේ “දඩබ්බරයා” කතෘගේ අත්සන සහිත සීමිත පිටපත් සංඛ්‍යාවක් දැන් අපගේ වෙබ් අඩවියෙන් මිලදී ගත හැකියි. මෙම පොත ඔබේ නිවසටම ගෙන්වා ගන්න.
**** විස්තර සඳහා අමතන්න 0712588808 / 0715220000 ***** Online මගින් මිළදී ගන්න‍ පිවිසෙන්න poth.lk. නිවසටම ගෙන්වා ගන්න ඔබේ නම, ලිපිනය සහ දුරකතන අංකය inbox හෝ Whatsapp කරන්න 0712588808 / 0715220000. කැළණිය පෙතියාගොඩ Foodcity අසල අපගේ ශාඛාවෙන් දැන් පැමිණ ලබාගත හැක. # Islandwide delivery # Cash on delivery #poth #onlineshop #book #learnenglish #onlinebooks #bookstroe
14

Reviews

There are no reviews yet.

Be the first to review “දඩබ්බරයා – Dhadabbaraya”

Your email address will not be published. Required fields are marked *