Poth.lk

0712588808

ජනමාධ්‍ය, දේශපාලන ප්‍රතිරූප ගොඩනැගීම

රු2250

විමල්සිරි මුණසිංහ

Availability: 1 in stock

ප්‍රතිරූපය පිළිබඳ සංකල්පය විශේෂයෙන් දේශපාලන ක්ෂේත්‍රය තුළ සියවස් ගණනාවක් තිස්සේ ප්‍රකට වූ අදහසකි. බොහෝ පාලකයින් දැනුවත් ව හෝ නොදැනුවත්ව ජනතාව වෙනුවෙන් පෙනී සිටීම සඳහා නිශ්චිත ප්‍රතිරූපයක් නිර්මාණය කළ අතර මිථ්‍යා හා පුරාවෘත්තිය මාධ්‍යයන් ඔස්සේ ඓතිහාසික ව පරිණාමය වූ ප්‍රතිරූපය අද දක්වා නො නැසී පවතී. කෙසේ වෙතත් මෙම සංකල්පය සිය පරිපූර්ණ අර්ථය අත්පත් කර ගත්තේ සංහතික සන්නිවේදන මාධ්‍යන්ගේ නැගීම, සංහතික තොරතුරු සමාජය වර්ධනය වීම සහ විශේෂයෙන් විසිවැනි සියවස අවසානයේ සහ විසි එක් වන සියවස ආරම්භයේ දී වූ තොරතුරු තාක්ෂණයේ වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස ය. වර්තමානය වන විට ප්‍රතිරූපය පිළිබඳ සංකල්ප සංහතික සන්නිවේදනයේ සමාජ විද්‍යාවේ සහ දේශපාලන විද්‍යාවේ කේන්ද්‍රීය සංකල්ප අතර ප්‍රමුඛ එකක් බවට පත්ව තිබේ.

66
    66
    Your Cart
    අපි ජනාධිපතිට කියමුද?
    1 X රු405 = රු405
    රහයි ජීවිතේ
    1 X රු450 = රු450
    සම්මා විමුක්ති
    1 X රු160 = රු160
    පැණි බෝතලය
    2 X රු180 = රු360
    විරාගය
    1 X රු650 = රු650
    කතාවෙන් දිනන මඟ
    3 X රු315 = රු945
    ID
    2 X රු700 = රු1400
    මධුර මන්තර
    1 X රු720 = රු720
    සිංහල විචාර මග
    1 X රු350 = රු350
    පෙම් ජල රේඛා
    1 X රු432 = රු432
    අයිරාංගනි
    2 X රු250 = රු500
    සාහිත්‍ය කලාව
    1 X රු300 = රු300
    නව සිංහලය නව අකුරු
    1 X රු225 = රු225
    රස පොළොව
    1 X රු425 = රු425
    තේරවිලි විනෝදය
    1 X රු150 = රු150
    අපොයියාව
    1 X රු360 = රු360
    ගෙදරවට සිතියම
    1 X රු400 = රු400
    මලබාර් කන්නසාමි පවත
    1 X රු360 = රු360
    සන්නිවේදන ප්‍රවර්ග
    1 X රු315 = රු315
    ජාතික රූපය
    1 X රු450 = රු450
    නව පද්‍ය සිංහලය
    1 X රු350 = රු350
    ඉරට හඳට මුවාවෙලා
    2 X රු315 = රු630
    රෝහිණී
    1 X රු500 = රු500
    වනගත ලංකා
    1 X රු540 = රු540
    මිලින මල
    1 X රු325 = රු325
    ලුනු සහ කඳුළු
    1 X රු500 = රු500
    නිවැරදි සිංහල පද
    2 X රු180 = රු360
    දෙගොඩවාරම Degodawarama
    2 X රු400 = රු800
    නවකතා වාදය
    1 X රු160 = රු160