ප්‍රතිරූපය පිළිබඳ සංකල්පය විශේෂයෙන් දේශපාලන ක්ෂේත්‍රය තුළ සියවස් ගණනාවක් තිස්සේ ප්‍රකට වූ අදහසකි. බොහෝ පාලකයින් දැනුවත් ව හෝ නොදැනුවත්ව ජනතාව වෙනුවෙන් පෙනී සිටීම සඳහා නිශ්චිත ප්‍රතිරූපයක් නිර්මාණය කළ අතර මිථ්‍යා හා පුරාවෘත්තිය මාධ්‍යයන් ඔස්සේ ඓතිහාසික ව පරිණාමය වූ ප්‍රතිරූපය අද දක්වා නො නැසී පවතී. කෙසේ වෙතත් මෙම සංකල්පය සිය පරිපූර්ණ අර්ථය අත්පත් කර ගත්තේ සංහතික සන්නිවේදන මාධ්‍යන්ගේ නැගීම, සංහතික තොරතුරු සමාජය වර්ධනය වීම සහ විශේෂයෙන් විසිවැනි සියවස අවසානයේ සහ විසි එක් වන සියවස ආරම්භයේ දී වූ තොරතුරු තාක්ෂණයේ වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස ය. වර්තමානය වන විට ප්‍රතිරූපය පිළිබඳ සංකල්ප සංහතික සන්නිවේදනයේ සමාජ විද්‍යාවේ සහ දේශපාලන විද්‍යාවේ කේන්ද්‍රීය සංකල්ප අතර ප්‍රමුඛ එකක් බවට පත්ව තිබේ.
BOOK CATEGORIES
- Deals (6)
- English (17)
- New Arrivals (107)
- අධ්‍යාපන මනෝවිද්‍යා (112)
- ඉතිහාසය (146)
- කාව්‍ය (2)
- කෙටිකතා (20)
- චරිත (34)
- ජනකතා (17)
- ජ්‍යොතිෂය (33)
- ජීවිතය ජයගන්න (29)
- දේශපාලන (29)
- නවකතා (89)
- නැටුම් (7)
- නීතිය (38)
- පරිවර්තන (281)
- පරිසරය (1)
- බුද්ධාගම (62)
- මාධ්‍යය (202)
- මානව විද්‍යා (4)
- මාර්ටින් වික්‍රමසිංහ කෘති (56)
- යොවුන් නවකතා (32)
- විද්‍යා (7)
- වෙනත් (56)
- සම්මානලාභි (28)
- සමාජ විද්‍යා (19)
- සංස්කෘතිය (26)
- සිංහල (33)
- ළමා (236)
- 1-2 වසර කතන්දර (5)
- 1/2 වසරට ක්‍රියාකාරකම් (9)
- Secret Seven (16)
- අතීතයට යමු (3)
- අරුම පුදුම පාසල් බස් රිය (12)
- කදිම පාසල 6 (6)
- ක්ලෙමන්ටයින් රෝස් (4)
- ද බොක්ස්කාර් චිල්ඩ්රන් (3)
- පරිසරය සුරකිමු (4)
- පෙනෙන නොපෙනෙන ලෝකය 51 (52)
- රමෝනා 8 (8)
- ලිට්ල් හවුස් 10 (11)
- ලෝකය වෙනස් කළ මිනිස්සු (5)
- සිබිල් වෙත්තසිංහගේ පොත් (45)
- English Books (21)
- සිබිල් වෙත්තසිංහගේ පොත් 23 (23)
- සීක්රට් සෙවන් / ෆයිව් (6)