අද්‍යතන නව ලිබරල්වාදී ආකෘති තුළ ගොඩනැගෙන මාධ්‍ය ක්‍රියාවලිය මානව ලිබරල්වාදී කෘත්‍යාත්මක ප්‍රවේශයට අදාළ සංජානනික ස්වරූප කළමනාකරණය නො කරන බවත් ආර්ථිකයෙහි නිදහස්කරණය තුළ ජනප්‍රිය සංස්කෘතික ගතිකයනට අදාළ වෙමින් මිනිසා ව එම සංරචක තුළ ගොඩ නැංවීමට උත්සාහ දරන බවත් පෙනෙයි. මාධ්‍ය සහ සන්නිවේදනයෙන් වියුක්ත කිසිදු මානව චර්යාවන් දැකිය නොහැකි අතරම මෙයට මානව චර්යාත්මක මෙන්ම මනෝ ගතිකයන්ගේ වේගවත් චලිතයන් ද ගොඩ නැංවීමට ප්‍රබල ශක්‍යතාවක් පවතින බවත් පැහැදිලි ය. පශ්චාත් ගෝලීය මෙම සමාජ ක්‍රමවේදය තුළ මානව සංජානනය දෘශ්‍ය කේන්ද්‍රීය ව ගොඩ නංවන බවත් ඒ තුළ පරිකල්පන ශක්තිය බිඳ වැටීම වේගවත් වී ඇති බවත් පැහැදිලි වන නිසාම සමාජ ශාස්ත්‍රාලීය කාරණාවන් ගේ සමාජ උපයෝගීතා කෘත්‍ය වේගයෙන් වර්ධනය වන බවත් පැහැදිලි ය. මෙම ගෝලීය මාධ්‍ය සහ දෘෂ්‍ය සංජානනය නමැති කෘතිය සමාජ මනෝවිද්‍යා ක්ෂේත්‍රයට පමණක් නොව සමාජ දර්ශනය ආදී බහුවිෂයීක ක්ෂේත්‍ර සඳහා වැදගත් වන බව අපට පැහැදිලි ය.
BOOK CATEGORIES
- Deals (6)
- English (17)
- New Arrivals (107)
- අධ්‍යාපන මනෝවිද්‍යා (112)
- ඉතිහාසය (146)
- කාව්‍ය (2)
- කෙටිකතා (20)
- චරිත (34)
- ජනකතා (17)
- ජ්‍යොතිෂය (33)
- ජීවිතය ජයගන්න (29)
- දේශපාලන (29)
- නවකතා (89)
- නැටුම් (7)
- නීතිය (38)
- පරිවර්තන (281)
- පරිසරය (1)
- බුද්ධාගම (62)
- මාධ්‍යය (202)
- මානව විද්‍යා (4)
- මාර්ටින් වික්‍රමසිංහ කෘති (56)
- යොවුන් නවකතා (32)
- විද්‍යා (7)
- වෙනත් (56)
- සම්මානලාභි (28)
- සමාජ විද්‍යා (19)
- සංස්කෘතිය (26)
- සිංහල (33)
- ළමා (236)
- 1-2 වසර කතන්දර (5)
- 1/2 වසරට ක්‍රියාකාරකම් (9)
- Secret Seven (16)
- අතීතයට යමු (3)
- අරුම පුදුම පාසල් බස් රිය (12)
- කදිම පාසල 6 (6)
- ක්ලෙමන්ටයින් රෝස් (4)
- ද බොක්ස්කාර් චිල්ඩ්රන් (3)
- පරිසරය සුරකිමු (4)
- පෙනෙන නොපෙනෙන ලෝකය 51 (52)
- රමෝනා 8 (8)
- ලිට්ල් හවුස් 10 (11)
- ලෝකය වෙනස් කළ මිනිස්සු (5)
- සිබිල් වෙත්තසිංහගේ පොත් (45)
- English Books (21)
- සිබිල් වෙත්තසිංහගේ පොත් 23 (23)
- සීක්රට් සෙවන් / ෆයිව් (6)